ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (26) චෙන්නායි හිදී පැවැත්වීමට නියමිතයි.
ඒ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතරයි.
MA Chidambaram Stadium හිදී පැවැත්වෙන මෙම තරඟය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.
මුලික වටයේ දී කොල්කටා කණ්ඩායම තරඟ 14කට මුහුණු දුන් අතර ඉන් තරඟ 09ක් ජය ගැනීමට සමත් වුණා.
සන්රයිසස් කණ්ඩායම තරග 14කට මුහුණ දී ඇති අතර ඉන් තරඟ 08ක් ජයගෙන තිබෙනවා.








Leave a Reply