ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට අද (21) පස්වරුවේ කොළඹ දී පැවැත්වෙනවා.
මෙවර වෙන්දේසියට දේශීය සහ විදෙස් ක්‍රීඩකයින් 420 දෙනෙක් වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙනවා.
ඉන් 154 දෙනෙක් දේශීය ක්‍රීඩකයින් වනවා.
ක්‍රීඩක වෙන්දේසියේ දී එක් කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලක් වියදම් කරමින් ක්‍රීඩකයින් මිලදී ගැනීමට හැකියාව ඇති අතර වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් සමඟ සෘජුව ගිවිසුම්ගත වීම සඳහා ද ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලක් වියදම් කිරීමට හැකියාව තිබුණා.
ක්‍රීඩක වෙන්දේසිය සජීවීව විකාශය කිරීමට ද කටයුතු යොදා ඇති අතර වෙන්දේසිය සජීවීව නැරඹිය හැකි වන්නේ පහත සඳහන් ක්‍රමවේදය ඔස්සේයි.
Leave a Reply