ඩුබායි හිදී පැවැත්වෙන “UAE Athletics Grand prix 2024” තරඟාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් වුණා.
ඔහු සිය Facebook පිටුවේ සටහනක් තබමින් සඳහන් කළේ මීටර් 100 තරඟය තප්පර 10.18 (+1.2) කින් අවසන් කිරීමට හැකිවීම ගැන තමා මහත් සේ සතුටට පත්වන බවයි.
තමාගේ එකම බලාපොරොත්තුව පැරිස් ඔලිම්පික් උළෙල බවද යුපුන් සිය සටහනේ වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
මේ අතර කාන්තා මීටර් 400 ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් වුණා.
Leave a Reply