Economy & Business
Welcome to our Economy & Business section, where we bring you the latest news, analysis, and insights on Sri Lanka’s economy and business. Our team of expert journalists and economists provides comprehensive coverage of economic developments in Sri Lanka, from macroeconomic trends to industry-specific insights. Stay informed on critical topics such as trade, investment, inflation, taxation, etc. We cover various sectors, including finance, manufacturing, agriculture, tourism, and energy.
-

රන් මිල තවත් ඉහළට
මෙරට රත්‍රං මිල පසුගිය බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව රුපියල් 60000කින් අද (16) දින වන විට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොල දත්ත පෙන්නුම් කරනවා.
-

ලෝක රන් මිල ඩොලර් 4,000 සීමාව ඉක්මවා යයි
මේ අතර අද (08) දින මෙරට රන් මිල ද රුපියල් 6000කින් ඉහළ ගොස් තිබෙනවා.
-

S&P Global Ratings මෙරට ණය ශ්‍රේණිය ඉහළ දමයි
නිවේදනයක් නිකුත් කරමින් S&P Global Ratings පෙන්වා දෙන්නේ 2022 ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්ව ඇති බවයි.
-

SVAT වෙනුවට VAT එයි
බදු වෙනස සම්බන්ධව මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.
-

CEAT සමාගමෙන් ලංකාවට ඩොලර් මිලියන 171ක ආයෝජනයක්
මෙම ආයෝජන මඟින් 1483කට පමණ රැකියා අවස්ථා හිමි වීමටද නියමිතව තිබෙනවා.
-

මහ බැංකුවේ සංචිතවල වර්ධනයක්
මෙය 2025 ජුනි මස අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.08ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 1% වර්ධනයක් ලෙස සැලකෙනවා.
-

-

ASPI ඉතිහාසයේ පළමු වරට ඒකක 18,000 සීමාව පසුකර යයි
මේ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 153.98කින් ඉහළ ගොස් ඒකක 18014.86ක් ලෙස දැක්වුණා.
-

King ඛාන් ලංකාවට?
කෙසේ වෙතත් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශාරුක් ඛාන් පැමිණෙනු ඇති බවයි.
-

-

තෙල් සහ රත්‍රං මිල පහතට
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අගය ජුනි 11 න් පසු බොරතෙල් බැරලයක් අවම මට්ටමට ළඟා වූ පළමු අවස්ථාව මෙය බවයි.
-

අප්‍රේල් මාසයේ දී බදු ආදායමේ වර්ධනයක්
මෙහිදී රුපියල් බිලියන 463.19ක බදු ආදායමක් 2025 අප්‍රේල් මසදී පමණක් වාර්තා වීම විශේෂත්වයකි.
-

චීනය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සබදතා ශක්තිමත් කරගනී
මීට අදාළව ගිවිසුම් කිහිපයක් ද අත්සන් තබා ඇති බව සඳහන්.
-

මහ බැංකු සංචිතවල සුළු වෙනසක්
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව 2025 මැයි මස තුළදී දේශීය විදේශීය විනිමය වෙළෙඳපොලෙන් මිලියන 260.8ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා.
-

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි
එය මීට පෙර 2025 පෙබරවාරි 18 දින වාර්තා වුණු ඒකක 17193.8 වාර්තාව බිඳ හෙළීමකි.
-

ට්‍රම්ප්ගේ තීරණය නිසා Jaguar Land Rover රථ අමෙරිකාවට අපනයනය කිරීම මසකට නවතී
මේ වන විට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය පැනවූ තීරුබදු සම්බන්ධව ලොව වැඩි අවධානයක් දිනාගෙන ඇති මාතෘකාවකි.
-

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි
S&P SL20 දර්ශකය ඒකක 240.45කින් පහළ ගොස් ඒකක 4,292.90ක් ලෙසින් වාර්තා වුණා.
-

මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස් වෙයි
මහ බැංකුව කියා සිටියේ වත්මන් සහ අපේක්ෂිත දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික ප්රවණතා සම්බන්ධව මනාව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බවයි.
-

විදෙස් ප්‍රේෂණ අඩුවෙයි
කෙසේ වෙතත් 2023 වසරේ සැප්තැම්බර් මසට සාපේක්ෂක 2024 සැප්තැම්බර් මසට විදෙස් ශ්‍රමික ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.
-

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්
මේ අනුව ඒ මහතා අද (08) වැඩ භාර ගැනීමට නියමිතව ඇති.
-

ඩොලර් අගය තවත් පහළට
ඒ අනුව ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 300 සීමාවෙන් පහළට පැමිණියේ 2023 ජුනි 08 වන දිනෙන් පසුව පළමු වතාවට වීම විශේෂත්වයකි.
-

-

ශ්‍රී ලංකාවේ නිල සංචිතවල වෙනසක්
එය 2024 ජුනි මසදී වාර්තා වී ඇති ඩොලර් මිලියන 5605ට වඩා 0.6%ක අඩුවීමකි.
-

ශ්‍රී ලාංකිකයින්ට වීසා නොමැතිව තායිලන්තයට ඇතුළුවීමට අවස්ථාව
මෙලෙස වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලාංකිකයන්ය තායිලන්තයට යාම සඳහා අවස්ථාව හිමිව ඇත්තේ පළමු වතාවටයි.
-

ලංකා හොස්පිටල් ගැන රජය තීරණයක් ගනී
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා හොස්පිටල්ස් සමාගම පවසන්නේ එම තීරණය සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව විසින් තමන් වෙත දැනුම් දීමක් සිදුකර තිබෙන බවයි.
-

බ්‍රිතාන්‍යයේ ඓතිහාසික හෝටලයක් මිලදී ගත් ලංකාවේ සමාගම
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ දෙවන ශ්‍රේණියේ හෝටලයක් ලෙස ශ්‍රේණිගත කර ඇති මෙම හෝටලය දැඩිගම සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ රශ්මි දැඩිගම සහ ලැවැන්ඩිශ් ලෙෂර් සමාගමේ පීටර් කැරන් විසින් මිලදී ගනු ලැබ ඇති බවයි.
-

සංචිත ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
මුල්‍ය හුවමාරු එකඟතාවයක් යටතේ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ක්ද ඊට ඇතුළත් බවද ඔවුන්ගේ නිවේදනයේ සඳහන්ව තිබෙනවා.
-

ලංකාවේ ආර්ථිකය ගැන මහ බැංකුවෙන් විශේෂ අනාවරණයක්
මහ බැංකුව නිකුත් කළ පළමු වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ මේ බව සඳහන්ව තිබෙනවා.
-

ශ්‍රී ලංකාවේ සංචිත ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ පසුගිය මාර්තු මස වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.
-

ITC රත්නදීප Colombo විවෘත වෙයි
මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ආයෝජනය කර ඇති බවයි වාර්තා වන්නේ.
-

ශ්‍රී ලංකන් මිලදී ගන්න සමාගම් 6ක කැමැත්ත
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින් අභිලාශ කැඳවීමට අදාළව ආයතනවල නම් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
-

ඩයලොග් එයාර්ටෙල් හි සියළු කොටස් මිලදී ගනී
මේ අනුව අදාළ ගිවිසුමට අනුව ඩයලොග් විසින් එයාර්ටෙල් ලංකා හි නිකුත් කරන ලද 100%ක් වන කොටස් සියල්ලටම හිමිකාරීත්වය දැරීම සිදුවනු ඇති.
-

කඩයක ආදායම රුපියල් 166000ක් නම් බදු අනිවාර්යයි
ඒ අනුව දිනකට රුපියල් එක්ලක්ෂ හැට හය දහසක් උපයන රටේ වෙළඳුන් විශාල පිරිසකට බදු ලිපි ගොනු විවෘත කිරීමට සිදුවනු ඇති බව සඳහන්.
-

හම්බන්තොට නව පිරිපහදුවේ ඉදි කිරීම් කඩිනමින්
චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදි කිරීමට සැලසුම් කර ඇති ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීමට කටයුතු කඩිනම් කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.
-

මහ බැංකු පොලී අනුපාත තවදුරටත් පහතට
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
-

ඩොලරය මාස 08කට පසු රුපියල් 300 සීමාවෙන් පහළට
අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල මාස 08කට පසු අද (19) රුපියල් 300.00 සීමාවෙන් පහළ අගයක් වාර්තා කළා.
-

රුපියල තවත් ශක්තිමත් වෙයි
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය අද (18) නැවතත් පහළ ගොස් තිබෙනවා.
-

ලබන මස සිට වැට් බදු පහළට?
මේ වන විට පවතින 18%ක වැට් බදු අනුපාතය ලබන අප්‍රේල් මස සිට 3%කින් අඩු කෙරෙනු ඇති බව වාර්තා වනවා.
-

සාගල රත්නායකගේ සොහොයුරා ලංකා බැංකුවේ සභාපති ධුරයට
ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක මහතා පත්කර තිබෙනවා.
-

කුළුබඩු ගැන ගහපු ගැසට් එකත් රිවර්ස් වෙයි
ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළකළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. වසාවාසි, කහ, ඉඟුරු, කරදමුංගු, ගම්මිරිස්, සාදික්කා ආදී ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය විසින් පසුගියදා ගැසට් නිවෙන්දයක් නිකුත් කරනු ලැබුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ…
































