මෙම වසරේ මැයි මසදී තේ කිලෝ මිලියන 21.87ක අපනයනය කර ඇති බව වාර්තා වනවා.
ෆෝබ්ස් ඇන්ඩ් වෝර්කර් තේ තැරැව්කාර සමාගම පවසන්නේ එය පෙර වසරේ මෙම කාලය හා සැසදීමේදී මිලියන 2.4ක ඉහළ යාමක් බවයි.
පසුගිය වසරේ මැයි මසදී අපනයනය කර තිබුණේ තේ කිලෝ මිලියන 19.45ක ප්‍රමාණයකි.
ඊට අමතරව මෙම වසරේ මුල් මස 5 තුළදී තේ කිලෝ මිලියන 103.38ක් අපනයනය කර තිබුණා.
ඉන් වැඩිම ප්‍රමාණයක් අපනයනය කර තිබුණේ ඉරාකටයි.








Leave a Reply