Loading...

,

කඩයක ආදායම රුපියල් 166000ක් නම් බදු අනිවාර්යයි

වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්වය බද්ද සඳහා ලියාපදිංචි වීම සඳහා පැවැති වාර්ෂික ආදායම රුපියල් මිලියන 80ක සීමාව රුපියල් මිලියන 60ක් දක්වා අඩු කර තිබෙනවා.

ඒ අනුව දිනකට රුපියල් එක්ලක්ෂ හැට හය දහසක් උපයන රටේ වෙළඳුන් විශාල පිරිසකට බදු ලිපි ගොනු විවෘත කිරීමට සිදුවනු ඇති බව සඳහන්.

දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් බදු ලිපිගොනු 12000ත් 13000ත් අතර ගණනක් පවතින එම සංඛ්‍යාව මේ වසර තුළ 50000ක් ඉක්මවා යනු ඇති බවයි රජයේ බදු අංශ අනුමාන කර ඇත්තේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *