ඉන්දියාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදන සමාගමක් වන සියැට් මෙරට ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
ආයෝජන මණ්ඩලය සඳහන් කළේ එය අමෙරිකානු ඩොලර් මිලියන 171ක විශාල ආයෝජනයක් බවයි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශය වෙත ඉන්දියාවෙන් ලැබුණු විශාලතම ආයෝජනවලින් එකක් ලෙස මෙය සැලකෙනවා.
මෙම ආයෝජන මඟින් 1483කට පමණ රැකියා අවස්ථා හිමි වීමටද නියමිතව තිබෙනවා.








Leave a Reply