Loading...

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පත්කර තිබෙනවා.

මේ අනුව ඒ මහතා අද (08) වැඩ භාර ගැනීමට නියමිතව ඇති.

මීට පෙර ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කළ අයෙකි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *