Loading...

ඩොලරය මාස 08කට පසු රුපියල් 300 සීමාවෙන් පහළට

අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල මාස 08කට පසු අද (19) රුපියල් 300.00 සීමාවෙන් පහළ අගයක් වාර්තා කළා.

මේ අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සටහන් වුයේ රුපියල් 299.29ක් ලෙසයි සටහන් වුණේ.

එහි විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 308.90 ක් ලෙසයි.

මෙලෙස අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 300.00 සීමාවෙන් පහළ අගයකට පැමිණියේ පසුගිය වසරේ ජුලි මාසයෙන් පසුවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *