අගෝස්තු මසට සාපේක්ෂ සැප්තැම්බර් මසදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව කියා සිටියේ අමෙරිකානු ඩොලර් මිලියන 577ට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 556ක් දක්වා අඩුව ඇති බවයි.
කෙසේ වෙතත් 2023 වසරේ සැප්තැම්බර් මසට සාපේක්ෂක 2024 සැප්තැම්බර් මසට විදෙස් ශ්‍රමික ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.








Leave a Reply