ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
-
පක්ෂය හැර ගිය අය ආයෙත් ගන්නේ නෑ – සාගර කාරියවසම්
ඔහු සඳහන් කරන්නේ මේ වන විට පක්ෂය හැරදා ගිය අයගේ කාර්ය භාර්ය දෙවැනි පෙළ දැන් හොඳින් ඉටුකරමින් සිටින බවයි.
-
පොහොට්ටුවෙන් ගැලවුණු මන්ත්‍රීවරුන්ගෙන් අලුත් දේශපාලන බලවේගයක්
එම දේශපාලන බලවේගය ගොඩනැගීම සඳහා අගමැතිවරයා ලෙස තමන් උපරිම සහයෝගය ලබා දෙන බවද ඒ මහතා මෙහිදී සඳහන් කළා.
-
නාමල් සහ විජයදාස නාම යෝජනාවලට අත්සන් තබයි
මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද නාවල පිහිටි ඔහුගේ නිවසේ දී නාම යෝජනා සඳහා අත්සන් තැබූ බවයි වාර්තා වන්නේ.
-
මම තමා ඔර්ජිනල් පොහොට්ටුවෙක් – අමාත්‍ය ප්‍රසන්න රණතුංග
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් සමුළුව අමතමින්.
-
නාමල් සහ සුමන්තිරන් අතර හමුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගේ කොළඹ පිහිටි නිවසේදී මෙම හමුව සිදුව ඇති බව සඳහන්.
-
පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍යවරුන් 8 දෙනෙක් තනතුරු හැර යාමේ සුදානමක්?
ආණ්ඩුවට සහාය නොදී රාජ්‍ය අමාත්‍ය ධුරවල රැඳී සිටීම සදාචාරාත්මක නොවන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගණනාවක් පසුගිය කාලයේ දී පෙන්වා දී තිබෙනවා.
-
රනිල්ට සහය දක්වමින් මන්ත්‍රීවරුන් 75ක් වජිරගේ ගෙදරට ගිහින්
තවද පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් 105ක් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දැනට එක්ව ඇති බවද ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
-
රටම බලා සිටි තීන්දුව එයි – පොහොට්ටුව රනිල්ට සහය නොදෙන්න තීරණය කරයි
මේ අනුව පොහොට්ටුව ලකුණ යටතේ එම අපේක්ෂකයා ඉදිරිපත් වනු ඇති.
-
ජනාධිපති අපේක්ෂක ප්‍රශ්ණය නිසා පොදුජන පෙරමුණ දෙදරයි?
අනික් පාර්ශවය වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට අදහස් මතු කිරීම හේතුවෙන් මෙම දෙදරීම හටගෙන ඇති බව සඳහන්.
-
පොදුජන පෙරමුණෙන් රනිල්ට තව සති දෙකක් කල් දෙයි
අදාළ මන්ත්‍රීවරුන් ගණන කැඳවා ගතහොත් පමණක් පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට සහය ලබාදීමට හැකි බවද දැනුම් දී තිබෙනවා.
-
පොදුජන පෙරමුණෙන් රනිල්ට තවත් කොන්දේසියක්
මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා කැමැත්ත පළකර ඇති කිහිපදෙනෙකු සමඟ පසුගිය සතියේ දී සාකච්ඡා කර ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරනවා.
-
කළුතර රෝහිතට පොහොට්ටුවේ ලොකු තනතුරක්
මෙම පත්කිරීම සිදුකර ඇත්තේ පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද (07) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීයි.
-
ජුනි 15ට කලින් ගේනවා කියපු අය අරගෙන පෙන්නන්න – මහින්ද රනිල්ට දැනුම් දෙයි
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් තෙවන පාර්ශවයක් හරහා පසුගිය සතියේ දී ජනාධිපතිවරයා වෙත මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි.
-
රාජ්‍ය ඇමති ශෙහාන්ගෙන් පොහොට්ටුවේ මංගල රැලිය මඟහරි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද ඊට සහභාගී වී සිටියා.
-
බැසිල්ගේ ඉල්ලීමට ජනාධිපතිගෙන් ප්‍රතිචාරයක් නෑ – පොදුජන පෙරමුණ
පොදුජන පෙරමුණ පවසන්නේ රටේ සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධව සිය පක්ෂයේ ස්ථාවරයද ජනාධිපතිවරයාට එහිදී දැනුම් දී ඇති බවයි.
-
ආණ්ඩුව අයිතිය අපිට – එත් වැඩපිළිවෙල අනුමත කරන්නේ නෑ – මහින්ද රාජපක්ෂ
වත්මන් ආණ්ඩුවේ අයිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති බැවින් ඕනෑම මොහොතක ආණ්ඩුවට තම මතය ප්‍රකාශ කිරීමට සුදානම් බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.
-
පොහොට්ටුවේ සියළු මන්ත්‍රීවරුන්ට සහ සංවිධායකවරුන්ට කැඳවීමක්
එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
-
පාර්ලිමේන්තුව විසුරුවන්න – පොහොට්ටුව රනිල්ගෙන් ආයෙත් ඉල්ලයි
සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින් එම පක්ෂයේ මහලේකම්වරයා මේ බව සඳහන් කර තිබෙනවා.
-
රනිල් – බැසිල් අතර තවත් හමුවක්
ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර මිට පෙර අවස්ථා 4කදී මෙවැනි සාකච්ඡා පැවැත්වුණා.
-
රනිල් බැසිල් අතර හමුවක් – විජයදාස ගැනත් කතා වෙලා
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ කොළඹ ජනාධිපති නිල නිවසේදී මෙම හමුව පවත්වා ඇති බවයි.
-
G. L ගැන පොහොට්ටුව තීරණයක් ගනී
එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ පක්ෂයේ විධායක සභාව මඟින් එම තීරණය ගත් බවයි.
-
මහින්දට ලැබුණු අලුත් වගකීම
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කොළඹදී රැස්වී තිබුණා.
-
පොහොට්ටුව මුලින් මහ මැතිවරණය ගැනීමේ සටන දිගටම ගෙනියන ලකුණු
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සිංහල අලුත් අවුරුද්දෙන් පසුව මොන යම් හෝ දේශපාලන පෙරලියක් සිදුවනු ඇති බවයි.
-
මුලින් පවත්වන්නේ ජනාධිපතිවරණය – රනිල් බැසිල්ගේ මුණටම කියලා?
එළඹෙන මැතිවරණ සැලසුම ගැන සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇති බව වාර්තා වනවා.
-
පොහොට්ටුවෙන් නාමල්ට ලැබුණු අලුත් වගකීම
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා.
-
දැන් අපිට ජනාධිපතිවරණ අපේක්ෂකයන් කිහිපදෙනෙක්ම ඉන්නවා – නාමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අද වන විට ජනාධිපතිවරණයය තරඟ කිරීම සඳහා අපේක්ෂකයන් කිහිපදෙනෙක්ම සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
-
පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන අවසන් තීන්දුව අද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
-
කෝප් කමිටුවෙන් තවත් සාමාජිකයින් පිරිසක් ඉල්ලා අස්වෙයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් අද (19) වන විට මන්ත්‍රීවරුන් 5 දෙනෙක් ඉල්ලා අස්වී තිබෙනවා.
-
වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුරින් දොට්ට
වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ගෙන තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් ලැබී තිබූ චෝදනා සහ පැමිණිලි සැලකිල්ලට ගෙන ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඔහු එම තනතුරෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහුට එල්ල වී ඇති චෝදනා වන්නේ වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ සහ වයඹ පළාතේ ශ්‍රී ලංකා පොදුජන…
-
පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද? තීන්දුව සති දෙකකින්
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා පිළිබඳව ඉදිරි දෙසතිය ඇතුළත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුබවාදී තීරණයකට එළඹීමට නියමිත බවට වාර්තා වනවා. පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඉදිරි දෙසතිය තුළ රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. මෙහිදී ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද, සන්ධාන ගත වනවාද නැතිනම් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා ද යන්න සාකච්ඡා කර…