Loading...

කළුතර රෝහිතට පොහොට්ටුවේ ලොකු තනතුරක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පත්කර තිබෙනවා.

මෙම පත්කිරීම සිදුකර ඇත්තේ පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද (07) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීයි.

මෙම රැස්වීම එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව සඳහන්.

මේ අතර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව පැවැති චෝදනා සම්බන්ධ නිර්දේශ ද මෙහිදී ඉදිරිපත් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *