ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා රට බාර නොගත්තා නම් ශ්‍රී ලංකාව අද බංග්ලාදේශයටත් වඩා නරක තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බව නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් සමුළුව අමතමින්.
ජනමතයට කන් නොදී දේශපාලනය කළ නොහැකි බවත් තමන් තවමත් ඔර්ජිනල් පොහොට්ටුවෙක් බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළා.








Leave a Reply