ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්. ඒ. සුමන්තිරන් මහතා හමුව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී සුමන්තිරන්ගේ කොළඹ පිහිටි නිවසේදී මෙම හමුව සිදුව ඇති බව සඳහන්.
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ශ්රී ලංකාවේ වත්මන් සමාජ ආර්ථික සහ දේශපාලන තත්ත්වය සම්බන්ධව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව ඇති බවයි.
Leave a Reply