පාර්ලිමේන්තුව
-
පාර්ලිමේන්තුවේ අසුන මිස් වුණු හිටපු ප්‍රබල මැති ඇමතිවරුන් මෙන්න
ඒ අනුව හිටපු ඇමතිවරුන් 50ක් සහ අලුතින් ඉදිරිපත් වූ ප්‍රසිද්ධ චරිත කිහිපයකට මෙවර පාර්ලිමේන්තු වරම් හිමිව නොමැති බවයි වාර්තා වන්නේ.
-
මාතලෙන් පාර්ලිමේන්තුවට එන්නෙ කවුද?
සටහන සහ දත්ත විශ්ලේෂණය: දුමින්ද හෙට්ටිආරච්චි මෙවර පාර්ලිමේන්තුව තුළ ආසන 5ක් මාතලේ දිස්ත්‍රික්කයට හිමිවේ. මීට පෙර මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිහින් තියෙන්නෙ කවුද කියල බලමු මොණරාගල දිස්ත්‍රික් අපේක්ශකයන් සම්බන්ධයෙන් සිදුකල සම්පූර්ණ වැඩසටහන පහතින්..
-
මහනුවරින් පාර්ලිමේන්තුවට එන්නෙ කවුද?
සටහන සහ දත්ත විශ්ලේෂණය: දුමින්ද හෙට්ටිආරච්චි මෙවර පාර්ලිමේන්තුව තුළ ආසන 12ක් මහනුවර දිස්ත්‍රික්කයට හිමිවේ. මීට පෙර මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිහින් තියෙන්නෙ කවුද කියල බලමු මහනුවර දිස්ත්‍රික් අපේක්ශකයන් සම්බන්ධයෙන් සිදුකල සම්පූර්ණ වැඩසටහන පහතින්..
-
හම්බන්තොටෙන් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?
මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන් වී ඇති ආසන ගණන 7ක්. අපි බලමු ඒ ආසන 7 වෙනුවෙන් මෙවර අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන්නේ කවුද කියලා. ජාතික ජන බලවේගයගලප්පත්ති ආරච්චිගේ නිහාල්අතුල වෙළදගොඩ හේවගේප්‍රභා රුවන් සෙනරත්අරවින්ද සෙනරත් විතාරණඅන්දෙනිය ගමගේ විරලතා කරුණාරත්නඅහමඩ් ඉෂාන් මොහොමඩ් ඉස්තියාස්සාලිය සදරුවන් මදරසිංහවෙද ආරච්චිගේ තුෂාර චන්ද්‍රසිරි වෙදආරච්චිදික්කුඹුරගේ කමල් තුෂාරවික්‍රම මුදලිගේ ගුණදාස සමගි ජන බලවේගයදිලිප් වෙද ආරච්චිඋපුල්…
-
ගාල්ලෙන් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?
මෙවර ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන් වී ඇති ආසන ගණන 9ක්. අපි බලමු ඒ ආසන 9 වෙනුවෙන් මෙවර අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන්නේ කවුද කියලා. ජාතික ජන බලවේගයනාලිගම හේවගේ අසේල නලින් ද ලාල්රත්න ගමගේනිශාන්ත පෙරේරාසරුක්කාලි අනූෂා නිමාලිමොහොමඩ් බසීර් සිනතුරු රහුමාන්පිලානෙ ගරාදියේ ගොඩකන්දගේ යසස්වින්උඩුමලගල ගමගේ තිලංක රුක්මාල්කෝදාගොඩ හේවගේ පාලිත ප්‍රසන්න ප්‍රනාන්දුමහිල් රංගජීව මුණසිංහගම්මන ලියනගේ හසාරා නයනතාරා පේමතිලකතොටගමුව කංකානම්ගේ…
-
කුරුණෑගලින් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?
2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල වෙනුවෙන් ආසන 15ක් වෙන්වී ඇත. එම ආසන 15 වෙනුවෙන් තරග වැදීමට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් කවුදැයි බලමු. ජාතික ජන බලවේගයනාමල් කරුණාරත්නආනන්ද විජේපාලආර්. එම්. එච්. නිලන්ත බණ්ඩාරපී.පී. අශෝක ගුණසේනබී. එම්. විජේසිරිපී. ඒ. චමිලා ප්‍රසාදිනී රත්නවර්ධනනාමල් සුදර්ශන ලක්ෂ්මන්අයි. එම්. නිශාන්ත ජගත් කුමාර ගුණවර්ධනඩී. එම්. ධර්මප්‍රිය දිසානායකඑම්. කේ. මුහම්බදු අස්ලම්සංජීව කරුණා සාගරඑම්. ඒ. විමලසිරිඩේමියන්…
-
මාතරින් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතර වෙනුවෙන් ආසන 7ක් වෙන්වී ඇති අතර ඒ වෙනුවෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් කවුදැයි බලමු. ජාතික ජන බලවේගයසුනිල් හ්දුන්නෙත්තිසරෝජා සාවිත්‍රි පෝල්රාජ්උපුල් කුමාරප්පෙරුමඅබේවික්‍රම ලියනගේ මෙත්තපාලමුහම්මදු ඉල්යාස්විජිතරුවන් වික්‍රමාඅරච්චිජයන්ත පතිරණලාල් ප්‍රේමනාත්අජන්ත ගම්මැද්දගේනුවන්ජිත් සෙල්ලහේවා සමගි ජන බලවේගයබුද්ධික පතිරණචතුර ගලප්පත්තිකපිල ගමගේරංජිත් මුණසිංහනිරෝෂන් ප්‍රේමරත්නකලුතන්ත්‍රිගේ මහින්දරත්නරෙහාන් ජයවික්‍රමබිමල් ජයසිරිනිර්මාල් සමරසිංහතුෂාර විජේසූරිය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණකංචන විජේසේකරගයාන් සංජීවපසදයාපා අබේවර්ධනවිජය වීරසිංහසරත් ද අල්විස්දිමුතු…
-
කලුතරින් පාර්ලිමේන්තුවට එන්නෙ කවුද?
මෙවර පාර්ලිමේන්තුව තුළ කලුතර දිස්ත්‍රික්කයට ආසන 11ක් හිමිවේ. කලුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සදහා තරග වදින්නේ පහත නම් සදහන් අයයි. ජාතික ජන බලවේගයඅප්පුහාමිලාගේ නලින්ද ජයතිස්සආර්. ඒ. සංජීව රණසිංහනිහාල් අබේසිංහවසන්ත පියල් රාජකරුණාමොහොමඩ් අසාද් මොහොමඩ් අරුස්නිලන්ති කොට්ටහච්චිගේඅළුත්දූව හේවා ගුණවර්ධන ධනුශ්ක රංගනාත්නිශ්ශංක විජේසිංහඔෂානි උමංගාසංජීව පුෂ්පකුමාරසමිත් ජානක ජයගේචන්දිම හෙට්ටිආරච්චිගේනන්දන පත්මකුමාරකාමන් මදප්පුලි සමගි ජන බලවේගයඅජිත් පත්මකාන්ත පෙරේරාලලිත් එල්ලාවලජගත් ප්‍රේමලාල් පින්නගොඩ විතානමොහොමඩ් ජෙමීල්…
-
මොණරාගලින් පාර්ලිමේන්තුවට එන්නෙ කවුද?
සටහන සහ දත්ත විශ්ලේෂණය: දුමින්ද හෙට්ටිආරච්චි 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයෙන් තරග වදින අපේක්ෂකයන් සහ පෙර පාර්ලිමේන්තුව තුළ සිටි මන්ත්‍රීවරුන්ගේ මේ ලිපිය තුළ අන්තර්ගතයි. පාර්ලිමේන්තු මැතිවරණයක් තුලින් තේරී පත් වී පාර්ලිමේන්තු ආසනයක් හිමිවන්නා යනු ජනතා නියෝජිතයෙකි. එ නිසාම ඔවුන් සම්බන්ධයෙන් යම් අධ්‍යනයක් තිබීම වැදගත් කරුණකි. අලුතින් අපේක්ශකයන් ලෙස ඉදිරිපත් වන්නන් සම්බන්ධයෙන් විශාල හදුනාගැනීමක් නොමැති…
-
බදුල්ලෙන් පාර්ලිමේන්තුවට එන්නෙ කවුද?
මේ අපි ඉන්නෙ පසු අරගල සමයකින් පසු එලබෙන මුල්ම පාර්ලිමේන්තු මැතිවරණ කාල සීමාව තුල. ඉතින් ඒ නිසාම මෙවර ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මැතිවරණ කාලසීමාව තුළ දැඩි අවදානයකින් පසුවන ආකාරයක් පේනවා. මැතිවරණය සිදුවන ආකාරය, ජනතාව නියෝජනය කරමින් ඡන්දයට ඉල්ලුම් කර ඇති අපේක්ෂකයො කවුද, ඔවුන්ගේ දේශපාලන සමාජ පසුබිම වැනි බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් සොයාබලන්න බොහෝ දෙනෙක් යොමුවෙලා…
-
කරූ පාර්ලිමේන්තු එයි – ජගත් විපක්ෂයට යයි
ඇය පසුගිය අගෝස්තු 21 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.
-
පොලිස්පති ධුරය හිස් වෙලා නැහැ – අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන
මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දැනට පවතින පොලිස්පති ධුරය හිස් නොවන බවයි.
-
පඩි වැඩි කරන පනත පාර්ලිමේන්තුවට
2024.03.25 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
-
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන පාර්ලිමේන්තුවේ විවාදයක්
ඒ අනුව ජුලි 02 වනදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තු රැස්වීමට නියමිතව ඇති අතර එදින පස්වරු 5.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිතයි.
-
ජුලි මස 02 විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
-
ලංකාවේ රාජ්‍ය ණය ගැන අලුත්ම හෙළිදරව්වක්
එය 2024 මාර්තු 31 වනදා වනවිට රුපියල් බිලියන 17252ක් බවද ඔහු සඳහන් කළා.
-
පාර්ලිමේන්තුවේ අනග බඹරා කාලයට කලින් ගෙදර යන්න තීරණය කරලා?
ඔහු මේ වසර අවසානයේ දී විශ්‍රාම යෑමට නියමිතව බව සඳහන්.
-
මාදිවෙල පහසුකම් මදි – මන්ත්‍රීවරුන් කථානායකට දැනුම් දෙයි
වර්ෂා කාලයේ දී ඇතැම් වැසිකිලි උතුරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
-
දියවන්නාවේ තවත් අනංගයෙක් ගැන පරීක්ෂණ අරඹයි
මේ වන විට ඇතැම් සේවිකාවන් මේ පිළිබඳව ලිඛිතවම කරුණු ඉදිරිපත් කර ඇති බවද වාර්තා වනවා.
-
ආර්ථික පරිවර්ථනය පනත හෙට පාර්ලිමේන්තුවට
අදාළ පනත් කෙටුම්පත සම්බන්ධ ගැසට් නිවේදනය පසුගිය සතියේ නිකුත් කෙරුණා.
-
මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර ගැන අවසන් තීරණය ජනපති අතට
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
-
මන්ත්‍රීවරුන්ගේ තීරු බදු වාහන බලපත්‍ර නවතී?
මහජනතාව ආර්ථික වශයෙන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක වාහන බලපත්‍ර ලබාදීම සුදුසු නොවන බවයි එම කාරක සභාවට සහභාගී වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ.
-
මුජිබර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි
ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදීයි.
-
රටේ ආර්ථිකය ගැන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (09) උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
-
මන්ත්‍රීවරුන් ඡන්දෙට ගමට යන්න යළිත් වාහනයක් ඉල්ලයි
ඉදිරි මැතිවරණවලදී දේශපාලන කටයුතු කිරීමට වාහනයක් නොමැති වීම හේතුවෙන් මතුව ඇති ගැටළු පිළිබඳව දේශපාලන පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මේ සම්බන්ධව අවධානය යොමුකර තිබෙනවා.
-
මන්ත්‍රී පවුල්වලටත් රක්ෂණ වන්දි ඉල්ලයි?
මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද රක්ෂණ රැකවරණය දෙන මෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් ඉල්ලීමක් කර තිබෙනවා.
-
එක් දිනක්වත් පාර්ලිමේන්තු නොආපු මන්ත්‍රීවරු 83ක් – verité research
2024 ජනවාරි මාසය තුළ මන්ත්‍රීවරුන් 83 දෙනෙකු එකම දිනක් හෝ පාර්ලිමේන්තු සභා රැස්වීම් වලට සහභාගි වී නොමැති බව වෙරිටේ රිසර්ච් කියයි. පාර්ලිමේන්තුව පැවැත්වෙන කාලය තුළ මන්ත්‍රීවරුන්ගේ දායකත්වය සම්බන්ධයෙන් අවධියෙන් සිටින වෙරිටේ රිසර්ච් ඒ සම්බන්ධයෙන් වන වාර්තා ඉදිරිපත් කිරීම සිදු කරයි. පාර්ලිමේන්තු සභා රැස්වීම් වලට වැඩියෙන්ම සහභාගි වී දායකත්වය ලබා දී ඇත්තේ සමගි ජනබලවේගය පක්ෂයේ බුද්ධික…
-
පොහොට්ටුව මුලින් මහ මැතිවරණය ගැනීමේ සටන දිගටම ගෙනියන ලකුණු
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සිංහල අලුත් අවුරුද්දෙන් පසුව මොන යම් හෝ දේශපාලන පෙරලියක් සිදුවනු ඇති බවයි.
-
මහ බැංකු පනතට ආණ්ඩුවෙන්ම විරෝධය
දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ මෙම රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවයි.
-
මහින්දට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරදී
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය වැඩි ඡන්ද 42කින් අද (21) පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණා.
-
කෝප් කමිටුවෙන් තවත් තිදෙනෙක් ඉවත් වෙයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් තවත් සාමාජිකයින් තිදෙනෙක් අද (20) ඉල්ලා අස්වී තිබෙනවා.
-
රට ගිය මැති ඇමතිලා වහාම ලංකාවට කැඳවයි
විදේශගතව සිටින මැති ඇමතිවරුන් හත් දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
-
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (19) සහ හෙට (20) දෙදින තුළ විවාදයට ගැනීමට නියමිතයි.
-
පාර්ලිමේන්තුව ගැන ජනතා විශ්වාසය බිඳ වැටිලා – නවතම සමීක්ෂණයකින් හෙළි වෙයි
පාර්ලිමේන්තුව පිළිබඳ පවතින මහජන විශ්වාසය වෙනදාට වඩා වැඩියෙන් පිරිහී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. එම සමීක්ෂණයට අනුව පාර්ලිමේන්තු පිළිබඳ ඇති මහජන විශ්වාසය අද වන විට 22% දක්වා පහත වැටී තිබෙනවා. 2011 වසරේ දී එය 63%ක මට්ටමක පැවතුණු බව සඳහන්. සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන…
-
මහින්දට එරෙහි විශ්වාසභංගය දා පාර්ලිමේන්තුවේ පිල් මාරුවක්
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා ඉහළ පෙලේ දේශපාලන මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
-
මහින්දට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව විවාදය ගන්නා දින තීරණ කර තිබෙනවා.
-
බක්මහේ දී දියවන්නාවේ පෙරළියක්?
පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් මඟින් මැතිසබය විසුරුවා හැරීම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව ඉරිදා ජාතික පුවතක තොරතුරු වාර්තා කරනවා. අදාළ වාර්තාවට අනුව සිංහල අවුරුද්දෙන් පසු මැතිසබය විසුරුවා හැරීම සම්බන්ධව පාර්ශව දෙකේම ජ්‍යෙෂ්ඨයන් අතර අදහස් හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට ඊට කැමැත්ත පළකර…
-
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 19 වනදා විවාදයට
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 19 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වනවා. මේ අතර කථානායකයට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. ඊට අදාළ න්‍යාය පත්‍රය නිකුත් කෙරුණේ පසුගිය 07 වනදායි. සාමාන්‍යයෙන් විෂවසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයෙන් දැනුම් දීම කර දින 05කින් පසු විවාදයට ගැනීමට…
-
රත්රන් සබ්‍රිගේ පාර්ලිමේන්තු සේවය තහනම් කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු සේවය මාසයක කාලයක් අත්හිටුවීමට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (06) සම්මත වී තිබෙනවා. ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ නිර්දේශයක් මත අද (06) දින සිට මාසයක කාලයක් සඳහා මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වීමට නියමිතයි. ඊට අදාළ යෝජනාව සභා නායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පසුගිය…