2024 ජුලි මස 02 වනදා අඟහරුවාදා පෙ. ව. 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඊට පැමිණ සහභාගී වන ලෙස සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කර ඇති බව සඳහන්.
Leave a Reply