Loading...

කෝප් කමිටුවෙන් තවත් තිදෙනෙක් ඉවත් වෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් තවත් සාමාජිකයින් තිදෙනෙක් අද (20) ඉල්ලා අස්වී තිබෙනවා.

මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර සහ පර්ලිම්නේතු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතායි.

ඒ අනුව දැනට එම කමිටුවෙන් මන්ත්‍රීවරුන් 9 දෙනෙක් ඉල්ලා අස්වී තිබෙනවා.

මේ අතර කෝප් කමිටුවේ නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පළමුවරට රැස්වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *