Loading...

මුජිබර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් මහතා අද (10) දින දිවුරුම් දෙනු ලැබුවා.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදීයි.

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම සමඟ පුරප්පාඩු වන සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පත් කිරීමට එම පක්ෂය තීරණය කර කළා.

ඒ අනුව එම නම ඇතුළත් ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ඊයේ (09) ප්‍රකාශයට පත් කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *