මෛත්‍රිපාල සිරිසේන
-
යුගයක් එකලු කළ මෛත්‍රී මැතිදු දේශපාලන පොර පිටියට සමු දෙයි
යුටියුබ් නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
-
සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුණේ නඩු දැමු නිසා – මෛත්‍රී
ඔහු මෙහිදී කියා සිටියේ තමා ඉවත් නොවී දිගටම සිටියා නම් මීළඟ මැතිවරණය සඳහා ඡන්දය ඉල්ලීමට නොහැකි බවයි.
-
අධිකරණයට අපහාස කළ බවට හිටපු ජනපති මෛත්‍රීට චෝදනාවක්
ඊට අදාළ පෙත්සම අද (30) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ෂශී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
-
නිදහස් පක්ෂ මෛත්‍රී පාර්ශවයේ තනතුරුවල මාරුවක්
ඒ මහතාගෙන් පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පත් කිරීමට එම විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.
-
වාරණ නියෝගයට එරෙහිව මෛත්‍රී අධිකරණයට
මෙම අභියාචනා පෙත්සමෙන් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ තමන් නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පසුගියදා කොළඹ දිසා අධිකරණය විසින් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසයි.
-
මෛත්‍රීට එරෙහි වාරණය දීර්ඝ කෙරේ
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ අද (09) කැඳවනු ලැබුවා.
-
ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා විජයදාස – මෛත්‍රී කියයි
ඔහු මේ බව කියා සිටියේ වෘත්තීය සමිති නායක T.B ඉලංගරත්න මහතාගේ ගුණසමරු උත්සවයට එක්වෙමින්.
-
මම කොහෙවත් යන්නේ නෑ – මෛත්‍රිපාල සිරිසේන
නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
-
මෛත්‍රීගේ ප්‍රකාශය ගැන ඇමති ටිරාන්ගෙන් පිළිතුරු
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව පැවැති විවාදයේ පිළිතුරු කතාව සිදු කරමින්.
-
මෛත්‍රී මහින්දගෙන් වන්දි ඉල්ලයි
හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරයා විසින් මෙම එන්තර වාසිය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
-
ඩාර්ලි පාරේ සටන – නිමල් පාර්ශවයට ජයක්
මැයි මස 08 වනදා දක්වා මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති බවත් වාර්තා වනවා.
-
මෛත්‍රීට තවත් අතුරු තහනමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළවයි කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා මෙම නියෝගය කර ඇත්තේ.
-
නිලධාරීන්ට හිසරදයක් වූ තබ්බෝව පොල
පසුගිය කාලය තුළ මෙරට බිහිවූ සෑම රාජයක්ම කඩිනම් සංවර්ධන කටයුතු ආරම්භ කළේය.බොහෝ දෙනෙකුට මතක ඇති කාලයක් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙන ගියේ “මහින්ද චින්තන” වැඩ සටහනය.“යහපාලන” රාජ්‍යයක් ගෙන ගියේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාය.පෙර සදහන් කර ඇති පරිදි කව්රුන් කුමන සංකල්ප ඉදිරිපත් කරමින් කටයුතු කළත් ඒ සියල්ල සදහා වියදම් කර ඇත්තේ මහජන මුදල්මය. හිටපු මෙරට පාලකයෙකු…
-
මම වංචාවක් කරලා තියෙනවා නම් ඔප්පු කරන්න – මෛත්‍රීපාල සිරිසේන
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක 108 වැනි ජන්ම දින සැමරුමට එක්වෙමින්.
-
සිරිසේන විදේශගත වීම සැකයි – කාවින්ද ජයවර්ධන
මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව අන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටළුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
-
ශ්‍රීලනිප අර්බුදය අස්සේ මෛත්‍රීපාල තායිලන්තයට ගිහින්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේ දී ගනු ලැබූ තීන්දු සම්බන්ධව ලබන 18 වනදා රැස්වී තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
-
සියළු දෙනා අලුත් ගමනකට එක්වන්න – ශ්‍රීලනිප මුලස්ථානයේ දී දුමින්දගෙන් ආරාධනාවක්
ඔහු මේ බව කියා සිටියේ අද (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
-
නිදහස් පක්ෂ කාර්යාලයේ උණුසුම් තත්ත්වයක්
කෙසේ වෙතත් මේ අවස්ථාවේ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මුලස්ථානයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හිතවත් පිරිසක් ද එක් රැස්ව ඇති බවද වාර්තා වනවා.
-
උසාවිය හමුවේ ප්‍රකාශයක් දෙන්න අවශ්‍ය නෑ – මෛත්‍රී අධිකරණයට දන්වයි
ඔහු සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ බව දැනුම් දී ඇති බවයි.
-
මෛත්‍රීගේ ආරාධනාවට දයාසිරි බෑ කියලා
පසුගිය බදාදා දයසිරි ජයසේකර මහතා ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවාසෙට ගෙන්වා ඒ මහතා විසින් මෙම ආරාධනය කර ඇති බවයි වාර්තා වන්නේ.
-
අප්‍රේල් 4 වනදා අධිකරණයේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස මෛත්‍රීට නියෝගයක්
ඒ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු කළේ කවුදැයි යන්න තමා දන්නා බව ඔහු මහනුවරදී පසුගිය 22 වනදා මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන්.
-
මෛත්‍රීගේ ප්‍රකාශය ගැන විමර්ශන ප්‍රගතිය අද අධිකරණයට
පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුදැයි තම දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය පිළිබඳව සිදු කළ විමර්ශනවල ප්‍රගතිය අද (27) අධිකරණයට වාර්තා කිරීමට නියමිතව තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සිද්ධියට අදාළව මෛත්‍රීපාල සිරිසේන මහතා රහස් හමුවේ කළ ප්‍රකාශය නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අධ්‍යනය කළ නීතිපතිවරයාගේ උපදෙස් මත…
-
පාස්කු ප්‍රහාරය කළේ කවුද කියන්න මෛත්‍රී අද CIDයට
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
-
මෛත්‍රි ශ්‍රීලනිප සාමාජිකයින් කොළඹට කැඳවයි
මෙහිදී වැදගත් තීන්දු තීරණයක් කිහිපයක් ගැනීමට නියමිතව ඇති.
-
CIDය මෛත්‍රීගෙන් හෙට ප්‍රකාශයක් ගනී
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙට (25) ලබා ගැනීමට නියමිතයි.
-
හිටපු ජනපති මෛත්‍රී අත්අඩංගුවට ගත යුතුයි – කාවින්ද ජයවර්ධන
පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුද යන්න තමා දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (22) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්රයේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.
-
පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා දන්නවා – මෛත්‍රීපාල
අධිකරණය නියෝගයක් ලබා දෙන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිව යුතු සියළු දෙන සම්බන්ධව තොරතුරු හෙළි කිරීමට තමා සුදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
-
මෛත්‍රී, පාඨලී සහ අනුර අතර විශේෂ සාකච්ඡාවක්
එළඹෙන මැතිවරණයකදී සන්ධාන ගත වීම පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාඨලී චම්පික රණවක සහ අනුර ප්‍රියදර්ශන යාපා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. නිදහස් පක්ෂ මුලස්ථානයේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දුන්නේ. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ…