හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මෙම අතුරු තහනම් නියෝගය කර ඇත්තේ කොළඹ දිසා අධිකරණය විසින්.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යොමුකළ පැමිණිල්ලකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
අප්‍රේල් 18 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
Leave a Reply