Loading...

උසාවිය හමුවේ ප්‍රකාශයක් දෙන්න අවශ්‍ය නෑ – මෛත්‍රී අධිකරණයට දන්වයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව නැවත අද (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාව නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඔහු සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ බව දැනුම් දී ඇති බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව කළ ප්‍රකාශයට අදාළව මේ වන විටත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප්‍රකාශකයක් ලබාදී ඇති බව පවසමින් හිටපු ජනාධිපතිවරයා මෙම කරුණු දැක්වීම සිදු කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *