තාමාට අපහාස කිරීමේ චෝදනාව යටතේ අමාත්‍ය මහින්ද අමරවිරගෙන් රුපියල් බිලියනක වන්දියක් ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එන්තර වාසියක් යොමු කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරයා විසින් මෙම එන්තර වාසිය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 22 වනදා සහ ඊයේ (24) මාධ්‍යයට සිදුකළ ප්‍රකාශයක් ඔස්සේ මෙලෙස හිටපු ජනාධිපතිවරයාට අපහාස කර ඇති බවද එම එන්තර වාසියේ වැඩිදුරටත් සඳහන් වනවා.
Leave a Reply