News
-
කැළණි කළු ගංගා ද්‍රෝණිවලට ගංවතුර නිවේදන – දිස්ත්‍රික්ක 5කට නාය යෑම් නිවේදන
කැළණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වන විට මිලිමීටර් 300කට ආසන්න වර්ෂාවක් ලැබී ඇති බව වාර්තා වනවා.
-

ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අස්ථානගත වෙලා
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින්.
-

මේ තත්ත්වය කෙටි කාලයක් – අපි ශක්තිමත්ව මුහුණදෙමු – ජනපති
ඒ හේතුවෙන් ඊට සියලු දෙනා ශක්තිමත්ව මුහුණ දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියා.
-

මහමොළකරු සුරේෂ් සලේ – අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් අධිකරණයේ දී කියයි
ඒ මහතා විවෘත අධිකරණය ඉදිරියේ පවසා ඇත්තේ ප්‍රහාරයේ මහ මොළකරු ඔහු යන්න පැහැදිළි වන බවයි.
-

Putin Meets Xi in Beijing Days After Trump Visit
Putin and Xi emphasized their shared vision of a multipolar world order….
-

මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී පාද වන්දනාවේ ආ පුද්ගලයින් 322ක් අත්අඩංගුවට
මෙහිදී වැටලීම් 336ක් සිදුකර ඇති බව සඳහන්.
-

France to Return Bodies of Indigenous People Exhibited in Colonial ‘Human Zoos’
decision follows years of pressure from activists and descendant communities….
-

ආනයනික කිරිපිටි මිල ඉහළට
වෙළෙඳපොල පවතින තත්ත්වය සහ විනිමය අනුපාත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
-

ට්‍රම්ප්ගේ ඉරාන යුද බලතල සීමා කරන්න සෙනෙට් මණ්ඩලය පක්ෂයි
මෙම ව්‍යවස්ථාදායක පියවර ජනපති ට්‍රම්ප්ගේ විධායක බලයට එල්ල වූ සෘජු අභියෝගයක් ලෙස සැලකිය හැකි අතර සෙනෙට් මණ්ඩලය මෙවැනි පියවරකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙය වනවා.
-

Son of Mango Boss Arrested After Father’s Fatal Cliff Fall
Authorities suspect foul play after inconsistencies emerged….
-

Tehran Warns U.S. of ‘Surprises’ as Xi–Putin Meet in Beijing
underscoring the volatility of the Gulf standoff….
-

හරක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියකට පොලීසියෙන් වෙඩි
කෙසේ වෙතත් අදාළ ලොරි රථය එම මාර්ග බාධකය නොතකා පළා ගොස් තිබෙනවා.
-

ඉන්ධන QR කේතය ගැන ආණ්ඩුව තීන්දුවක් ගනී
ඔහු මෙහිදී කියා සිටියේ ඉන්ධන පරිභෝජනය හැකිතාක් දුරට අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.
-

Iran War Costs Corporates $25 Billion, Rising Fast
a figure expected to climb as supply chains remain disrupted and energy costs surge….
-

ට්‍රම්ප්ගේ තීරණයක් රිවර්ස් වෙයි
යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් සඳහා සාකච්ඡා කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමේ අරමුණින් ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාරයක් තමන් තාවකාලිකව නතර කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
-

Trump Delays Iran Strike at Gulf Allies’ Request
postponement of planned U.S. military action against Iran, citing appeals from Gulf allies….
-

ජාතික විජයග්‍රාහී සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්
රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන මහතා පැවසුවේ මෙවර සැමරුම් උත්සවය සඳහා පළමුවරට උතුර නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එක්වන බවයි.
-

Putin Moves to Bolster China Ties After Trump–Xi Talks
Vladimir Putin is seeking to reinforce Moscow’s strategic partnership with Beijing….
-

විනිමය අනුපාතයක් දිහා බලලා රටක ආර්ථිකය හොඳද නරකද කියලා කියන්න බෑ
තෙල් ආනයනය සඳහා විදේශ විනිමය අවශ්‍යතාව ඉහළ යාම සමඟ රුපියල මත පීඩනයක් එල්ල වී ඇති බවද ඔහු පැවසුවා.
-

ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක් ධාවනය සහ අධික ලෙස මගීන් රැගෙන යාම යන චෝදනාවකටයි.
-

Drone Strikes UAE Nuclear Plant as US–Iran War Looms
Barakah nuclear power plant in the United Arab Emirates, raising alarm over regional security
-

New Victims Emerge in France’s Epstein Investigation
Around ten additional individuals have come forward in the ongoing French investigation linked to Jeffrey Epstein….
-

අගමැතිවරියගේ පොරොන්දුව මත අන්තරේ මල්වානෙන් ඉවතට
අග්‍රාමාත්‍යවරිය සමඟ අද (18) අගමැති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සිසිඳු පෙරේරා මහතා මේ බව සඳහන් කළා.
-

WHO Declares Ebola Outbreak in Congo & Uganda a Global Emergency
declared the Ebola outbreak in the Democratic Republic of Congo….
-

Taiwan Vows to Defend Sovereignty Without Provoking Conflict
while avoiding provocation, amid heightened tensions with Beijing….
-

Trump Threatens Tehran; Drone Strikes Hit Saudi & UAE
Tehran, warning that continued defiance over the Strait of Hormuz blockade will invite “severe consequences.”
-

අප්‍රේල් මසදී සංචාරක ඉපැයීම් පහතට
ගත වූ වසරේ දී විදෙස් සංචාරකයින් 174608ක් පැමිණ ඇති අතර ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 256.7ක් උපයා තිබෙනවා.
-

කුරිරු යුද්ධය නිමාවී අදට වසර 17යි
ඊට අමතරව ජය ශ්‍රී මහබෝධිය, මෙරට බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා මාලිගාවට ද ත්රස්තවාදීන් ප්‍රහාර එල්ල කළා.
-

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් කරයි
මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය දැරීම අවසන් කරනු ලැබුවා.
-

ගෙදර වැඩ සමබර කරගන්න ඕන නිසා මාලිමා ආණ්ඩුවේ තවත් ආණ්ඩුකාරවරයෙක් ධුරයට සමුදෙයි?
ඒ මහතා මෙම විශේෂ මාධ්‍ය ප්‍රකාශය නිකුත් ඇත්තේ තම ධූරය සම්බන්ධව මෑත කාලීනව මාධ්‍ය තුළ පළවූ විවිධ අනුමාන කිරීම් සහ ප්රවෘත්ති පළවන පසුබිමකයි.
-

ලංකාවට ආ ICC නියෝජිතයින් සහ ජනපති අනුර අතර විශේෂ හමුවක්
එම කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා සහ දේවාජිත් සකියා ඇතුළු ICC නියෝජිතයන් පිරිසක් මෙම විශේෂ සාකච්ඡාවට එක්ව ඇති බව සඳහන්.
-

ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්
ඒ හේතුවෙන් එම වංචනික ඊමේල් පණිවිඩ මඟින් ලබාදුන් වෙනත් බැංකු ගිණුම් තොරතුරු මත, තම සමාගම ඩිරාම් 974,000 ක මුදලක් අදාළ වැරදි ගිණුමට බැර කර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසනවා.
-

මහජන බැංකුවට සුළු වරදකින් මිලියන 656ක පාඩුවක්
මේ වන විටත් එම දෝෂය සම්පුර්ණයෙන්ම නිවැරදි කිරීමට බැංකුව කටයුතු කර ඇති බවද ඔවුන් එම නිවේදනයේ පෙන්වා දී තිබෙනවා.
-

අනතුර සිදුවූ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ගලයෙක් අත්අඩංගුවට
අදාළ පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවද පොලීසිය පවසනවා.
-

හිරුනිකා ඇතුළු දෙදෙනෙක්ට වරෙන්තු
මේ අනුව ඇපකරුවන්ට නොතීසි හා සිතාසි නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇති තිබෙනවා.
-

වාහන ආනයන රේගු බද්දට තවත් අමතර 50%ක බද්දක්
මේ අනුව ආනයනික මෝටර් රථයක් සඳහා මෙතෙක් අය කළ 30%ක රේගු ආනයන බද්ද මත තවත් 50%ක අතිරේක බද්දක් පනවනු ඇති.
-

වනවාසල දුම්රිය අනතුරෙන් මගීන් 12කට තුවාල
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකි.
-

අගෝස්තු දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා – QR ක්‍රමය යටතේ කෝටාව වැඩි කිරීමටත් අවධානය
එමෙන්ම මේ වනවිට ක්‍රියාත්මක ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීම සහ ඉන්ධන කෝටාව වැඩි කිරීම පිළිබඳවත් අවධානය යොමුවූ ඇති බව වාර්තා වනවා.





































