News
-

පළාත් සභා මැතිවරණය ගැන රජය ලබාදුන් ඉඟිය
මහනුවර ප්‍රදේශයේ දී අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළකළා.
-

Netanyahu Reveals Secret UAE Visit During Iran War
Benjamin Netanyahu disclosed he made a “secret visit” to the United Arab Emirates….
-

උසාවියට අපහාස කළාට ජාතික අධ්‍යාපන ආයතනයේ ලොක්කාට බරපතළ වැඩ සහිත වසර 6ක සිරදඬුවම්
ඊට අමතරව රුපියල් මිලියන 3ක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල මෙහිදී නියෝග කර ඇති බව සඳහන්.
-

ට්‍රම්ප්ගේ ප්‍රකාශය සමඟ බෝයිං සමාගමේ කොටස්වල මිල වෙනස් වෙයි
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ එම ප්‍රමාණය යානා 500ක පමණ එකඟතාවයට වඩා බෙහෙවින් අඩු අගයකි.
-

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාව අවිස්සාවේල්ලට
මේ වන විට පවුල් 1113කට අයත් පුද්ගලයින් 3475 දෙනෙක් අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව තිබෙනවා.
-

Cartel Corruption Claims Strain US–Mexico Relations
cartel-linked corruption within Mexican institutions have pushed US–Mexico relations to a breaking point….
-

Iran Warns US: Accept Peace Plan or Risk Truce Collapse
US must accept its proposed peace plan or face the collapse….
-

මෙරට සයිබර් පනත ශක්තිමත් කරන්න රජයේ අවධානය
සයිබර් අපරාධවලට අදාළ සිදුවීම් කිහිපයක් පසුගිය දින කිහිපයේ මෙරටින් වාර්තා වුණා.
-

US Clears Nvidia H200 Chip Sales to China Firms
marking a significant easing of restrictions amid ongoing US–China tech tensions….
-

US–China Leaders Meet Amid War, Trade & Tech Tensions
The meeting comes as global markets remain volatile, with oil prices above $100….
-

හැකර්වරුන් ආසියානු රටකින් පැහැරගත් අ.ඩො.මි 6.6ක් ඕමානයෙන් හමුවෙයි
කෙසේ වෙතත් සයිබර් අපරාධකරුවන් විසින් පැහැරගත් අදාළ මුදල අයත් ආසියානු රට කුමක් ද යන්න මෙතෙක් හෙළිව නැහැ.
-

FDA Chief Ousted Amid Industry Backlash
been forced out after clashing with powerful stakeholders across the pharmaceutical industry, vaping lobby….
-

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි
දිවයිනේ අනෙක් ප්‍රදේශවල පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
-

ගණේමුල්ල සංජීව ඝාතනයට ‘ගම්පහ ඔස්මන්ඩ්’ CCD අත්අඩංගුවට
මේ සම්බන්ධයෙන් දැනට රැඳවුම් නියෝග මත පසුවන සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත ඊයේ (13) රාත්‍රියේ ගම්පහ ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
-

හැකර්වරුන් ගැන මහ බැංකු අධිපති පළමු වරට මාධ්‍ය හමුවේ කියූ දේ
මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (13) මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
-

Starmer Faces Leadership Strains Ahead of King’s Speech
Keir Starmer is preparing for his first King’s Speech….
-

ඉන්ධන මිළට ඉදිරියේ දී වෙන දේ ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්
මේ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම ආදී තීන්දු තීරණවලට එළැඹුණු බවද ඔහු මෙහිදී කියා සිටියා.
-

පළමු ආපදා මරණය මඩකලපුවෙන් වාර්තා වෙයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක ජනතාව පීඩාවට පත්ව තිබෙනවා.
-

Russian Ship Sinks Off Spain Amid Nuclear Cargo Suspicions
Intelligence sources suggest the ship may have been carrying nuclear reactors….
-

ට්‍රම්ප් අද චීනයේ නිල සංචාරයක
දෙරටේ නායකයන්ගේ මෙම හමුවීම ලොව විශාලතම ආර්ථිකයන් දෙක අතර සබඳතාව තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇති.
-

Nvidia Chief Joins Trump’s China Mission
Nvidia CEO Jensen Huang has joined President Donald Trump’s delegation to Beijing.
-

මිලිමීටර් 200ට වැඩි වැස්සක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකියි.
-

Trump Heads to Beijing as Iran Tensions Intensify
looming conflict with Tehran casting a heavy shadow over the agenda….
-

රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා ජයකොඩිගෙන් ප්‍රසාද්ට එන්තරවාසියක්
තවද ගල් අඟුරු ආනයනයට අදාළ කටයුතු පිළිබඳව පත්කළ විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීන පරීක්ෂණ සඳහා ඉඩ සලසමින් ඔහු මෑතකදී සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බව එම ලිපියේ සඳහන් කර ඇත.
-

පැය දෙකකට පසු මහින්ද අල්ලස් කොමිසමෙන් එළියට
එම අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාක්ෂිකයින් රැසක් ද එම ස්ථානයට පැමිණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරනු ලැබුවා.
-

මහින්ද අද අල්ලස් කොමිසම හමුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
-

බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම්
ඊට අමතරව දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් පළමුවන මට්ටමේ හෙවත් විමසිලිමත් වන්න යනුවෙන් නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
-

Former Thai PM Thaksin Shinawatra Released on Parole
Prime Minister Thaksin Shinawatra has been released from prison on parole….
-

Trump–Xi Summit Looms: Where Do US–China Tariffs Stand?
Donald Trump prepares to meet Xi Jinping in Beijing….
-

British Paratroopers Airdrop onto Tristan da Cunha for Suspected Hantavirus Case
British paratroopers carried out an emergency airdrop onto Tristan da Cunha….
-

දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබෙනවා. අධ්යක්ෂ ජනරාල්වරයා මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය අප්‍රෙල් 9 වැනිදා එම රෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධියකට අදාළව එම අමාත්‍යාංශය සිදුකළ මූලික විමර්ශනයක් මතයි. අදාළ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ…
-

Trump Rejects Tehran’s Reply; Israeli Strike Kills Medics
“totally unacceptable” and signaling that Washington will not ease pressure on Iran….
-

දෙණියාය නගරයට හා පාසල්වලට ජලය සපයන ජල මූලාශ්‍ර අනාරක්ෂිතයි
ඔහු සඳහන් කළේ පැතිර යන වෛරස් උණ රෝගය වැළඳුනු රෝගීන් 50 දෙනෙකු වාර්තාවී ඇති බවයි.
-

දිස්ත්‍රික්ක 5කට නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ අද (11) රාත්‍රී 9 දක්වා අදාළ නිවේදනය බලාත්මක බවයි.
-

-

මැදපෙරදිග යුද ගිනි නිවන්න අමෙරිකාව ගෙන ආ යෝජනාවට ඉරානයෙන් ප්‍රතිචාර
එරට රාජ්‍ය මාධ්‍ය පෙන්වා දෙන්නේ පාකිස්ථාන මැදිහත්කරුවෙකු හරහා මෙම ප්‍රතිචාරය අද (10) දිනයේ අමෙරිකාව වෙත භාර දී ඇති බවයි.
-

එළැඹෙන දින කිහිපයේ වැසි වැඩි වෙනවා – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
හෙට (11) දිනයේ දී පවතින පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට හැකියාවක් පවතින බවද ඔහු පැවසුවා.
-

විජේ තමිල්නාඩු මහඇමති ධුරයේ දිවුරුම් දෙයි
චෙන්නායි ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී ආණ්ඩුකාරවරයා ඉදිරියේදී මෙම දිවුරුම් දීම සිදු කළා.
-

ලෝක මව්වරුන්ගේ දිනය අදයි
ලොව කොතැනකවත් අම්මාගේ ආදරයට සමාන ආදරයක් සොයාගත නොහැක. ඇය දරුවා වෙනුවෙන් තම ජීවිතයම කැප කරන උතුම්ම චරිතයයි. දරුවාට පළමු ගුරුවරිය, පළමු මිතුරිය, පළමු රැකවරණය වන්නේද අම්මාය.




































