News
-

කපිලගේ මරණය ගැන පොලීසිය අරවින්දගෙන් ප්‍රකාශයක් ලබාගනී
අරවින්ද ද සිල්වා මහතා කපිල චන්ද්‍රසේන මහතාගේ ළඟම ඥාතියෙකි.
-

විදුලි බිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක් – විපක්ෂ නායක
ඒ මහතා කියා සිටියේ මෙම ගල් අඟුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයින් පිට පැටවීම සිදු නොකරන ලෙසට ඉල්ලා සිටියද මහජන උපයෝගීතා කොමිසම සහ රජය 18%කින් විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කර ඇති බවයි.
-

ඒකක 180ට වැඩි කාණ්ඩ සඳහා විදුලි ගාස්තු 18%කින් ඉහළට
එම කොමිෂන් සභාව සඳහන් කළේ ඒකක 180ට අඩු ගෘහස්ත කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොවන බවයි.
-

කපිලගේ මරණය ගැන දැන්ම නිශ්චිත ප්‍රකාශයක් කරන්න බෑ
ඔහු සඳහන් කළේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ඒ පිළිබඳව ස්ථිර ප්‍රකාශයක් කළ හැකි බවයි.
-

-

කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති අල්ලස් දෑලේ
අදාළ ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ඉල්ලා ඇති අතර රුපියල් ලක්ෂ 30ක මුදල ලබා ගැනීමට යාමේදී නියෝජ්‍ය නගරාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-

US to Revoke Passports of Parents Owing Child Support
United States will begin revoking passports for thousands of parents who owe significant child support payments….
-

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලීසිය අධිකරණයට කිව්වේ මොනවද?
සිද්ධිය සම්බන්ධව කොල්ලුපිටිය පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙහිදී කරුණු දැක්වීමක් සිදුකළා.
-

Al-Qaeda-Linked Attacks Kill 30+ in Mali
The attacks targeted villages in the Mopti region, an area long plagued by extremist….
-

වියට්නාමයෙන් මෙරටට පොහොර සහනාධාරයක්
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ දෙරට අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීමෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
-

War Profiteers: Oil Giants & Banks Cash In
Major oil companies and global banks are reaping billions in profits from the ongoing US–Iran war….
-

Netanyahu Vows ‘No Immunity’ After Beirut Strike
there will be “no immunity” for militants following the latest airstrikes on Beirut….
-

Ceasefire ‘Still in Effect’ Amid US–Iran Clashes
ceasefire with Iran remains “in effect” even as fresh clashes erupted….
-

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට
අදාළ චීවරධාරියා සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව පසුගිය වසරේ කටයුතු යොදා තිබුණා.
-

ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවෙයි
ඒ මහතා ප්‍රශ්නගත එයාර් බස් ගණුදෙනුව සම්බන්ධ වන නඩුවට අදාළව ඇප ලබා මුදා හැර සිටියා.
-

කබ්රාල්ට අල්ලස් කොමිසමෙන් නැවත නඩු
ඒ මීට පෙර අධිකරණය විසින් පනවා තිබූ මාස 3ක් ඇතුළත රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කිරීමේ කොන්දේසි කඩකිරීම හේතුවෙන් දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේයි.
-

Pope Leo XIV Comforts Priests in Lebanon via Video Call
Pope Leo XIV made a surprise video call from Rome to 13 priests serving in southern Lebanon….
-

ඇප ගන්න වංගු ගැසූ කපිලට අධිකරණයෙන් වරෙන්තු
අලුත්කඩේ උසාවි සංකීර්ණයට ආසන්නයේ සාංචි අරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නැමැති සැකකරුවන් දෙදෙනෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
-

Russia Warns Diplomats to Leave Kyiv Amid Strike Threat
urging them to evacuate in anticipation of possible strikes….
-

Son of Hamas Gaza Chief Injured; Five Killed in Israeli Strike
Hamas Gaza chief Yahya Sinwar was injured in an Israeli airstrike….
-

අද මැදියම් රැයේ සිට රයිස් මිල ඉහළට
එවැනි වෙළෙඳසැල් 25% 30%ත් අතර ප්‍රමාණයක් පවතින අතර ඔවුන්ට ලාෆ්ස් ගෑස් මිල දරා ගැනීමට නොහැකි තත්ත්වයක් පත්ව ඇති බවද ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසනවා.
-

Trump Sees Deal ‘Possible’; Israel Bombs Beirut
However, optimism was overshadowed by Israeli airstrikes on Beirut….
-

වියට්නාම් ජනපති අද දිවයිනට
වියට්නාම් ජනාධිපතිවරයා හෙට (08) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබෙනවා.
-

මැයි මසට වෙනසක් නෑ – ලිට්රෝ සමාගම
මැයි මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
-

අස්වැසුමත් දෙපාරක් ගෙවලා? Free Lawyers සංවිධානයෙන් තවත් අනාවරණයක්
එම සංවිධානය පෙන්වා දෙන්නේ අදාළ අතිරේක මුදල් ගෙවීම සම්බන්ධව පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදුකරන ලෙසයි.
-

විශේෂ විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබා ගැනීම අද
මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ පෙරවරු 08.30 සිට පස්වරු 3 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී මේ සම්බන්ධව වාචික අදහස් ලබා ගැනීම සිදු කරන බවයි.
-

ට්‍රම්ප්ගේ තීන්දු නිසා දෙවන දිනටත් බොරතෙල් මිල පහළට
මැදපෙරදිග කලාපයෙන් නැවත බාධාවකින් තොරව තෙල් සැපයුම ආරම්භ වනු ඇති බවට පවතින බලාපොරොත්තුව මීට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
-

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ ද්විත්ව පුරවැසියෙක් ද? ඇමති නලින්දගෙන් පිළිතුරු
අමාත්‍යවරයා ඊයේ (05) කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මේ බව සඳහන් කළා.
-

Deadly China Plane Crash Linked to Fuel Cut-Off
report indicates that the aircraft’s fuel supply was deliberately shut off….
-

Russia–Ukraine Truce Aligns with Victory Day
Russia has declared a temporary truce in Ukraine to coincide with its annual Victory Day commemorations….
-

-

මැතිවරණ නීති සමාලෝචනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
කථානායක ජගත් වික්‍රමරත්න මහතා මේ සම්බන්ධව අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබුවා.
-

Europe’s Summer Travel Threatened by Jet Fuel Shortage
Middle East tensions and refinery bottlenecks, could force flight cancellations or steep ticket price….
-

වැලිකඩ රැඳවියෙකු මියයාමේ සිද්ධිය – බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු අත්අඩංගුවට
මියගිය රැඳෙවියා පසුගිය තුන්වන දින වැලිකඩ බන්ධනාගාරයේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුත්තක් අතරතුර පලා ගොස් තිබුණා.
-

Washington–Tehran Threats Over Hormuz
U.S. warned of decisive retaliation if its naval forces were attacked….
-

බල කණු පෙරළමින් තමිල්නාඩුව ජයගත් විජේ
මෙම මැතිවරණයෙන් දී DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව තිබෙනවා.
-

වැලිකඩ දීත් රැඳවියෙක් මැරිලා
මැගසින් බන්ධනාගාරය තුළදී පසුගිය 27 වනදා පහර දීමකින් රැඳවියකු මිය ගොස් තිබුණා.
-

Samsung Heirs Pay Record $8B Inheritance Tax Bill
The family behind Samsung Group has completed payment of a record $8 billion inheritance tax
-

Suspected Hantavirus Outbreak on Atlantic Cruise Ship Kills 3
authorities are investigating the source of the infection….





































