News
-

Oil Slips as Trump Pledges Aid for Stranded Hormuz Ships
The market reaction reflects cautious optimism: while immediate supply concerns eased….
-

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 7ක් අත්සන් තබයි
ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන ක්ෂේත්‍ර සඳහා මෙම ගිවිසුම් එළැඹුණු බවයි.
-

Japan Sees Largest Protest Backing Pacifist Constitution Amid Revision Push
Prime Minister Sanae Takaichi advances proposals to revise Article 9….
-

Tehran Warns Trump’s Hormuz Mission Risks Ceasefire Collapse
stalemate in peace talks, with Iran demanding the removal of the blockade before dialogue can resume….
-

ගාල්ල බන්ධනාගාරයේ උපන්දින සාදය පිළිබඳ පරීක්ෂණයක්
එම වීඩියෝ දර්ශනවල පෙනී සිටින පුද්ගලයන් අතර ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු සමීපතමයෙකු සිටින බව හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.
-

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්
එම අවස්ථාවේදී එය සිරික් වරායට නාවික සැතපුම් 11ක් බටහිරින් යාත්‍රා කරමින් තිබූ අතර ඉන්පසුව එහි ට්‍රාන්ස්පොන්ඩරය ක්‍රියා විරහිත කර තිබෙනවා.
-

අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රිමාන්ඩ්
පැමිණිලිකරුගේ ණය විස්තර ලබාගෙන ඇති සැකකරු, රුපියල් ලක්ෂ 25 ක ආධාර මුදලක් ලබා දෙන බව පවසා ඇත.
-

මාලදිවයින් ජනපති දිවයිනට පැමිණෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත දිවයිනට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 6 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව තිබෙනවා.
-

වැට් බදු සංශෝධනයක් ගැන මුදල් අමාත්‍යාංශයෙන් ගැසට් පත්‍රයක්
මේ අනුව ඉලෙක්ට්‍රොනික් වේදිකා මත සපයන සේවා සඳහා වැට් අය කිරීම් ජුලි මස පළමු වනදා සිට සිදු කරනු ඇති බව වාර්තා වනවා.
-

හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ඒ සම්බන්ධව අල්ලස් පනත සහ දූෂණ විරෝධී පනත ප්‍රකාරව සිදු කරන විමර්ශනයකට අදාළව සැකකාර කපිල චන්ද්‍රසේන පසුගිය මාර්තු 12 වනදා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගැනුණා.
-

මාලදිවයින් ජනාධිපති අද දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත මාලදිවයින ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන අතර ඔහු ලබන 06 වනදා දින තෙක් මෙරටට රැඳී සිටීමට නියමිතයි.
-

මත්ද්‍රව්‍ය සිද්ධියට මාට්ටු වූ චීවරධාරින් 23 දෙනා රිමාන්ඩ්
මෙම චීවරධාරීන් පසුගිය අප්‍රේල් 25 වනදා මෙරටට පැමිණි අවස්ථාවේ දී කටුනායක ගුවන්තොටුපොළේ දී ‘කුෂ්’ සහ ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.
-

සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති බව වාර්තා වනවා.
-

-

මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අවසන් කටයුතු අද
මේ අතර සැකකටයුතු ලෙස මියගිය මුදල් අමාත්‍යාංශය සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණය විසින් සිදුකරනු ලැබූ තුවාල මත සිදුවූ දිවි නසා ගැනීමක් බව හෙළිව ඇති බව වාර්තා වනවා.
-

ලබන සඳුදා සිට දන්සැල් ලියාපදිංචිය ඇරඹේ
දන්සැල් පැවැත්වීමට අදාළ විශේෂ මාර්ගෝපදේශ මාලාවක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත් කර ඇති බව වාර්තා වනවා.
-

Trump Ends Whisky Tariffs, Urges Starmer to ‘Deal Like the King’
Trump has lifted U.S. tariffs on Scotch whisky ahead of Prime Minister Keir Starmer’s state visit….
-

කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිදුවෙයි – ජනපති
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මැයි රැලිය අමතමින් ඔහු මෙම අදහස් පළකළා.
-

සජිත්ගේ මැයි රැළියට රනිල්ගෙන් සුබ පැතුම්
මෙවර සමඟි ජන බලවේගයේ මැයි දින රැලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී ආරම්භ වී ඇත.
-

මාස 6ක් ඇතුළත බ්‍රිතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක්?
එම සිද්ධියට 45 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
-

Iran Warns of ‘Painful Response’ if U.S. Renews Attacks
Tehran’s statement underscores its readiness to escalate both militarily and through cyber….
-

Tehran Calls U.S. Port Siege ‘Intolerable’; Trump Weighs Response
American-controlled ports as “intolerable” and a direct assault on its sovereignty….
-

ලෝක කම්කරු දිනය – ජනපති, අගමැති සහ විපක්ෂ නායකගේ පණිඩුඩ
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පනිවිඩයක් නිකුත් කරමින්.
-

ලෝක කම්කරු දිනය අදයි
මේ අනුව ලොව සෑම රටක්ම මැයි පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි, රැලි සංවිධානය කරනු දක්නට ලැබෙනවා.
-

වැඩ තහනම් වූ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන තවත් තොරතුරු එළියට
පොලීසිය සඳහන් කළේ ඔහු ගෙවත්තේ වැටී සිටි අයුරු දුටු දියණිය ඒ පිළිබඳව මවට දැනුම් දීමෙන් පසුව ඇය විසින් පොලීසිය දැනුම්වත් කර ඇති බවයි.
-

හෝමුස් සමුද්‍ර සන්ධිය “ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය” ලෙස වෙනස් වෙයි?
සිය Truth Social ගිණුමේ පළ කරන ලද සිතියමක මෙම වෙනස් කිරීම සිදුකර ඇති බව වාර්තා වනවා.
-

-

Iran Crisis and World Cup Tensions Overshadow FIFA Congress in Vancouver
Delegates expressed concern that the ongoing U.S.–Iran confrontation could destabilize international sporting events….
-

ක්‍රිකට් ගොඩදාන්න ආපු ඉරාන්ගේ සැලසුම මෙන්න
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නායකයින් සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවකින් පසුව ඊයේ (29) දින සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එම වගකීම භාර ගැනීමට තීරණය කළ බවයි.
-

හර්ෂණ සූරියප්පෙරුම COPF හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කරලා නැහැ – නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න
භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා රජයේ මුදල පිළිබඳව කාරක සභාව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ හර්ෂණ සුරියප්පෙරුම මහතා අද (30) දිනයේ COPF හමුවේ පෙනී සිටීමට නොහැකි බව දන්වමින් ලිපියක් යොමු කර ඇති බව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිදුකළ…
-
හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
ඒ හෙට (01) දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය කිරීම හේතුවෙන්.
-

Taiwan Tops Beijing’s Agenda for Trump–Xi Summit
Taiwan has emerged as the central issue for the upcoming summit between U.S. President Donald Trump and Chinese President Xi Jinping.
-

Trump Urges Tehran to ‘Give Up’; Ghalibaf Mocks U.S. Strategy
Mohammad Bagher Ghalibaf ridiculed Washington’s approach, dismissing it as strategically flawed….
-

මධ්‍යම කඳුකරය සුරැකීමට නව අධිකාරියක්
පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ නායයෑම්වලින් මධ්‍යම කඳුකරයට දැඩි හානි සිදු වූ අතර, රටේ හදවත බඳු මෙම කලාපය සුරක්ෂිත කිරීමේ හදිසි අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
-

ඉරාන් සජබ කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි
එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව තහවුරු කර ඇත.
-

COPF කමිටුව හමුවට එන්න බෑ – මුදල් අමාත්‍යාංශය ලේකම් ලිඛිතව දැනුම් දෙයි
මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ අද (29) එම ලිපිය මුදල් කාරක සභාව වෙත ලැබී ඇති බවයි.
-

ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ලෙස ඉරාන් පත් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව සිය ධුරවලින් අද (29) ඉල්ලා අස්වුණා.


































