News
-

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත වෙයි
මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ 2025 අගෝස්තු 04 වනදායි.
-

පොලිස් උපාය දූතයෙකු මරා දැමීමට තැත් කළ ව්‍යාජ පොලිස් ජීප් රථය වලාන ඒකකය භාරයට
අනතුර සිදු කිරීමෙන් පසු පලාගිය අදාළ ජීප් රථය කඩුවෙල, හේවාගම ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබියදී සොයාගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සමත්ව ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා එය කිරින්ද පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
-

ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක ආධාරය නේපාල රජයට නිල වශයෙන් පිරිනමයි
මෙහිදී ශ්‍රී ලංකා තානාපතිනිය ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් නේපාලයට සිය බලවත් ශෝකය සහ සහයෝගීතාව පළ කළ අතර, ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුල් වෙත ද ශෝකය ප්‍රකාශ කළා.
-

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් 03කට අත්සන් තබයි
මේ අතර, දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා.
-

දොළොස්බාගයේ අක්කර 135ක තේ වතු වංචාවක් ගැන යෝෂිත සහ රෝහිතට එරෙහිව විශේෂ විමර්ශනයක්
මෙම විමර්ශනයට අදාළ ලේඛනගත සාක්ෂි සහිතව ප්‍රකාශයක් ලබා දීම සඳහා මෙම මස 14 වනදා පෙරවරු 9.00 ට පොලිස් මූලස්ථානය වෙත පැමිණෙන ලෙස ද පැමිණිලිකාර පාර්ශ්වයට දැනුම් දී ඇත.
-

ජනක තිස්සකුට්ටිආරච්චි FCIDයට නොපැමිණෙයි
ඒ අනුව ඊයේ (08) දිනයේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණ ද, ඔහු එහි පැමිණ නොමැති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
-

අධිවේගී මාර්ග කිහිපයක වැඩ ඇරඹෙයි
මීට අමතරව ඉදිරියේදී සිදුවීමට නියමිත සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා කරුණු අනාවරණය කළා.
-

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
එමෙන්ම ජාතික සීමා ඉක්මවූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සහ ජාතික හා ජාත්‍යන්තර සහයෝගීතාව තුළින් සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම ද මෙයින් අපේක්ෂා කෙරෙනවා.
-

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ලබන 10 වනදා දක්වා මෙරට රැඳී සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමයි.
-

එයාර් බස් ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දීමට චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (08) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබෙනවා.
-

සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් ඇරඹේ
මේ අතර, පාර්ලිමේන්තු සතියේ ඉදිරි දිනවලදී පහත සඳහන් පනත් කෙටුම්පත් සහ යෝජනා විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරනවා.
-

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට
ලබන 10 වනදා දක්වා මෙරට රැඳී සිටින ඒ මහතාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමයි.
-

නාමල්ට හෙට පාර්ලිමේන්තුවට යන්න අවසර ලැබෙයි
අදාළ ඉල්ලීමට අනුව, පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
-

22 සංශෝධනයට එරෙහි පෙත්සම විභාග නොකිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්
ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.
-

නාමල්ට නිවසින් කෑම කන්න අවසර – පාර්ලිමේන්තු එන්නත් ඉල්ලයි
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ, මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදී ඇති බවයි.
-

මුහුදෙන් ඉන්දියාවට පැනීමට තැත් කළ 13ක් මාට්ටු
එලෙස ආපසු එවන ලද සැකකරුවන් ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාරගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කංකසන්තුරය පොලීසිය වෙත භාර දී ඇත.
-

22 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත්ම ආපසු හරවන්නේ නෑ – ජනපති
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ බුලත්සිංහල ප්‍රදේශයේදී ඊයේ (06) පැවැති ජන රැළියක් අමතමින්.
-

ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජන රැලි මාලාව අදින් ඇරඹේ
“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” යන තේමාව යටතේ සංවිධානය කර ඇති මෙම ජන රැලි මාලාවේ පළමු අදියර කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද (06) පස්වරුවේ පැවැත්වෙනවා.
-

කොස්ගොඩදී වෙඩි තැබීමේ උත්සාහයක් වැළකෙයි – පොලිස් විමර්ශන ඇරඹේ
කොස්ගොඩ ප්‍රදේශයේ දී අද (06) අලුයම වෙඩි තැබීමේ උත්සාහයක් සිදුව තිබෙනවා.
-

රුමේෂ් තරංගගෙන් විප්ලවීය වාර්තාවක් – ඩයමන්ඩ් ලීග් කිරුළ ශ්‍රී ලංකාවට
අද (06) අලුයම පැවැති මෙම තීරණාත්මක තරගයේදී මීටර් 89.04ක විශිෂ්ට දුරක් හෙල්ල විසිකරමින් ඔහු මෙම ජයග්‍රහණය තහවුරු කරගත්තා.
-

බම්බලපිටියේ සිට දෙහිවල වෙරළ තිරයේ අනවසර ඉදිකිරීම් සැප්තැම්බර් 10ට පෙර ඉවත් කරන්නැයි නියෝග
‘සිළුමිණ’ පුවත්පත වාර්තා කරන්නේ වෙරළ සංරක්ෂණ බලධාරීන් විසින් අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි.
-

BREAKING – ලිට්රෝ ගෑස් මිල පහළට – නව ගෑස් මිල ගණන් මෙන්න
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් පහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.
-

දැවිතෙල් සහ නැප්තා මිල පහතට
ඒ අනුව නැප්තා ලීටරයක මිල රුපියල් 35කින් පහත හෙළා ඇති අතර එහි නව මිල රුපියල් 175ක්. ලීටරයක පැවති පැරණි මිල රුපියල් 210කි.
-

BREAKING – නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා ප්‍රශ්නගත ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව සිදුකරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබුණා.
-

මෙට්‍රෝ බස් සේවයේ මූලික අරමුණ නව පොදු ප්‍රවාහන සංස්කෘතියක් ඇති කිරීමයි – ජනාධිපති ලේකම්
ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ තලංගම ඩිපෝව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළා.
-

BREAKING – නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-

නාමල් අද අල්ලස් කොමිසම හමුවට
අද (04) පෙරවරු 9.00ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට මන්ත්‍රීවරයා වෙත ලිඛිතව දැනුම් දීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.
-

07 වන සමාලෝචනය වෙනුවෙන් IMF නියෝජිත පිරිසක් ලබන සතියේ ලංකාවට
ඊට අදාළව එම නියෝජිත පිරිස එළැඹෙන සතියේ 10 වැනිදා සිට 23 වැනිදා දක්වා මෙරට රැඳී සිටිමින් අදාළ සාකච්ඡාවල නිරතවනු ඇති.
-

අභියාචනාධිකරණයට නව විනිසුරුවරියක්
ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැති මෙම දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම්වරයා ද සහභාගී වී සිටි බව සඳහන්.
-

ඩිජිටල් රක්ෂණ කාඩ්පත් ප්‍රතික්ෂේප කළොත් පැමිණිලි කරන්න අංකයක් – වරදකරුවන්ට දැඩි විනය පියවර
රියදුරෙකු සතුව ඩිජිටල් රක්ෂණ කාඩ්පත නොමැති අවස්ථාවකදී වුවද, පහත සඳහන් නොමිලේ සපයන ක්‍රමවේද ඔස්සේ රක්ෂණාවරණයේ සක්‍රියතාව තහවුරු කරගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ඇත.
-

අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට බොරැල්ලේදී පොලිස් වෙඩි තැබීමක්
පොලීසිය සඳහන් කළේ අදාළ ත්‍රිරෝද රථය කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ සිටම මෙලෙස පොලිස් අණ නොතකා ධාවනය කර ඇති බවයි.
-

ගල් අඟුරු අඩු වුණත් විදුලි කප්පාදුවක් නෑ – අඩුව ජල විදුලියෙන් පුරවීමේ සුදානමක්
බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, ගල් අඟුරු සංචිත අවම වීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සීමා කිරීමට පියවර ගත් බවයි.
-

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 22 සංශෝධනය – ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට අද පස්වරු 3.00 දක්වා අවස්ථාව
අද පස්වරු 3.00 ට පෙර එම ලිඛිත දේශන ගොනුකිරීමට පියවර ගන්නා ලෙස අගවිනිසුරුවරයා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කර ඇත.
-

ශිෂ්‍යත්වයේ ඉහළම ලකුණ කුරුණෑගලට – 56,000ක් කඩඉම් ලකුණ පනියි
අද (02) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ මෙවර විභාගයේ කඩඉම් ලකුණ 139ක් වන බවයි.
-

22 වන ව්‍යවස්ථා සංශෝධන පෙත්සම් විභාගය අවසන් – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අද (02) දැනුම් දුන්නා.
-

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.
-

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ මේ පිළිබඳ කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් අද (02) උදෑසන මෙම පැමිණිල්ල භාරදී තිබෙනවා.
-

-

22 වන ව්‍යවස්ථා සංශෝධන පෙත්සම් සලකා බැලීම අදත්
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් සලකා බැලීම අද (02) යළි ආරම්භ කිරීමට නියමිතයි.



































