Jaliya Yatagama
-

විශාරද ආචාර්ය නන්දා මාලිනියගේ අවසන් කටයුතු අද බොරැල්ලේදී
මේ වන විට ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා නාවල විජයබාහු මාවතේ පිහිටි නන්දා මාලිනී සංගීත ආශ්රමයේ තැන්පත් කර ඇත.
-

ලොසෑන් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව රුමේෂ් තරංගට
ශ්රී ලංකා වේලාවෙන් අද (22) අලුයම පැවැති මෙම තරගයේදී මීටර් 88.14ක දක්ෂතාවක් දක්වමින් ඔහු මෙම විශිෂ්ට ජයග්රහණය හිමිකර ගත්තේය. මෙම ජයග්රහණයත් සමග රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් තරගාවලි ත්රිත්වයකම පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්වීම විශේෂත්වයකි.
-

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ගේ පවුල්වලට අග්රහාර රක්ෂණයෙන් වන්දි පිරිනැමෙයි
එහිදී මියගිය එක් නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් බැගින් එම නිලධාරීන්ගේ ඥාතීන් හා දූ දරුවන් වෙත පිරිනැමීමට කටයුතු කර ඇත.
-

විශාරද නන්දා මාලිනියගේ අභාවය වෙනුවෙන් තෙදින ජාතික ශෝක කාලයක්
ඒ අනුව, අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින පුරා සියලු රාජ්ය ආයතනයන්හි ජාතික කොඩිය අඩකුඹු කර තැබෙනු ඇති.
-

පොලිස් නිෂ්කාශන සහතික නිකුත් කිරීමේ දත්ත පද්ධතිය ක්රියා විරහිත වෙයි
ඊයේ (20) දහවල් 12.50 සිට මෙම පද්ධතියේ හදිසි තාක්ෂණික දෝෂයක් හටගෙන ඇති බව පොලීසිය පවසනවා.
-

විශාරද නන්දා මාලිනියගේ අභාවය වෙනුවෙන් ජනපති අනුරගෙන් සටහනක්
ප්රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කණගාටුව පළ කරමින් විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
-

නන්දා මාලනියගේ අවසන් කටයුතු සෙනසුරාදා
ඒ අනුව හෙට උදෑසන 10.00 සිට සෙනසුරාදා පස්වරු 3.30 දක්වා මහජනතාවට දේහයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව හිමිවනවා.
-

ලාංකීය සංගීතයේ යශෝරාවය – ප්රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනිය අභාවප්රාප්ත වෙයි
1943 අගෝස්තු 23 වනදා අලුත්ගම, ලෙවන්දූව ප්රදේශයේ උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා වියේ සිටම ගායනයට සුවිශේෂී දක්ෂතාවයක් දැක්වූවාය.
-

22 වැනි සංශෝධනයට පෙර පුළුල් සාකච්ඡාවක් ඕනෑ – කතෝලික රදගුරු සම්මේලනය
විනිසුරුවරුන්ගේ පවතින නීතිමය විශ්රාම වයස ඉහළ නැංවීමට අමාත්ය මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සම්මේලනය මේ බව සඳහන් කර ඇත.
-

මන්ත්රීවරුන් දැනුවත් කිරීමේ හමුව කල්දමන්න ලෙස ඉල්ලමින් නීතිඥ සංගමයෙන් විපක්ෂ නායකට ලිපියක්
අදාළ ලිපිය මඟින් නීතිඥ සංගමය ඉල්ලා ඇත්තේ, පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සහභාගීත්වය තහවුරු කළ හැකි අවස්ථාවක් උදාවන තෙක් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කල්දැමීමට අවශ්ය පියවර ගන්නා ලෙසයි.
-

පලෙයි LTTE කඳවුරේ කතාව ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ ශ්රී ලංකා පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අදාළ වීඩියෝවේ දැක්වෙන ස්ථානය කිලිනොච්චිය පොලිස් කොට්ඨාසයේ අක්කරායන්කුලම පොලිස් වසමට අයත් කන්නගිපුරම බටහිර, මුක්කම්පන් ප්රදේශය ලෙස හඳුනාගෙන ඇති බවයි.
-

මෙම වසර අගදී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සැලසුම්
එහිදී අමාත්යාංශ නිලධාරීන් විසින් මෙම කරුණු ජනාධිපතිවරයා හමුවේ ඉදිරිපත් කර තිබෙනවා.
-

22 ගැන මන්ත්රීවරුන් දැනුවත් කිරීමට නීතිඥ සංගමය හෙට පාර්ලිමේන්තුවට
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුව අමතමින් මේ බව සභාවට දැනුම් දුන්නා.
-

2027 මාර්තු වන විට IMF ගිවිසුම අවසන් – රනිල් වික්රමසිංහ
හිටපු අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රචිත “යුධ දෙකකට උර දී” ග්රන්ථය එළිදැක්වීමේ උළෙලට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
-

LTTE පුහුණු කඳවුරක් ගැන අසත්ය තොරතුරු ප්රචාරය කළ අයෙක් අත්අඩංගුවට
ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (18) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කළා.
-

අයිස් කිලෝ 19කට ආසන්න ප්රමාණයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට
හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (18) ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
-

22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ ප්රධාන වැඩකටයුතු ආරම්භයේදී අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා විසින් අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා. පනත් කෙටුම්පතක් ගැසට් කිරීමෙන්…
-

ඉන්දීය ආරක්ෂක අමාත්ය රාජනාත් සිං එළැඹෙන සතියේදී ශ්රී ලංකාවට
එහිදී ප්රධාන වශයෙන් දෙරට අතර ඒකාබද්ධ හමුදා මෙහෙයුම්, ආරක්ෂක අංශ පුහුණු වැඩසටහන්, කලාපීය ආරක්ෂක ගැටලු සහ සහයෝගීතාව සම්බන්ධව මෙහිදී අවධානය යොමුවීමට නියමිතයි.
-

මහනුවර ඇසළ පෙරහැර 2026 – පළමු කුඹල් පෙරහැර අද
මෙවර ඇසළ පෙරහැර මංගල්යයේ අවසන් රන්දෝලි පෙරහැර ලබන 27 වනදා රාත්රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
-

22 වැනි ව්යවස්ථා සංශෝධන යෝජනාව හෙට පාර්ලිමේන්තුවට
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
-

ශිරාන් බාසික් දින 90ක් රඳවාගෙන ප්රශ්න කිරීමට නියෝග
ප්රශ්න කිරීම්වලදී ශිරාන් බාසික් පවසා ඇත්තේ ඩුබායිහි සාප්පු සංකීර්ණයක සිටියදී එරට පොලිසිය විසින් පරීක්ෂා කළ බවයි.
-

ඩොලර් බිලියනයක් නීතිවිරෝධීව පිටකිරීමේ සිද්ධියට බැංකු කළමනාකරුවන් 4ක් අත්අඩංගුවට
මෙවැනි සිද්ධියකට අදාළව බැංකු කළමනාකරුවන් අත්අඩංගුවට ගැනීම ශ්රී ලංකාවේ සිදුවූ පළමු අවස්ථාව බව පොලිසිය සඳහන් කර තිබෙනවා.
-

දරුවන්ගේ ප්රකාශ සම්බන්ධයෙන් මාධ්ය ආයතනවලට අධ්යාපන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
අදාළ ප්රකාශ පදනම් කරගනිමින් ඇතැම් පාර්ශ්ව විසින් එම දරුවන් උපහාසයට හා හාස්යයට ලක්කරන ආකාරයේ වීඩියෝ සහ සටහන් සමාජ මාධ්ය වෙත එක්කර ඇති බවද අමාත්යාංශය පෙන්වා දෙනවා.
-

මහල් නිවාසයකින් ඇදවැටී 12 හැවිරිදි දරුවෙකු මරුට
කොළඹ 9 ප්රදේශයේ මහල් නිවාසයකින් ඇදවැටීමෙන් 12 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.
-

අඟුලාන නාවික යාත්රා අනතුර ගැන සොයන්න විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්
මේ අතර, අනතුරින් අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මකයි.
-

බන්ධනාගාර නිලධාරීන් 3,069කට ගිනිඅවි පුහුණුව නෑ
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එම වාර්තාවේ දැක්වෙන්නේ, සිරකරුවන් කළමනාකරණය කිරීම ඇතුළු රාජකාරි කටයුතු සඳහා බන්ධනාගාර නිලධාරීන්ට ගිනිඅවි පුහුණුව ලබාදීම අත්යවශ්ය බවයි.
-

නීතිඥ සංගමයේ ඉල්ලීමට ජනපති කාර්යාලයෙන් ප්රතිචාර
ජනාධිපති මාධ්ය අංශයේ අධ්යක්ෂ ජනරාල් ප්රසන්න පෙරේරා මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියකින් මේ බව දැනුම් දී ඇති බව සඳහන්.
-

අඟුලාන මුහුදේ නාවික හමුදා ඩෝරා යාත්රාවක් අනතුරක
මේ අතර, නාවික හමුදාවේ දැනුම්දීමකට අනුව මුදාගැනීමේ මෙහෙයුම සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාවේ සහායද ලබාදී තිබෙනවා.
-

ඉන්දුනීසියාවට ප්රබල භූකම්පනයක් – දෙදෙනෙකු මරුට
ඉන් අනතුරුව 5.9, 5.6 සහ 6.1ක ප්රබලත්වයෙන් පසුකම්පන තුනක්ද වාර්තා වී තිබෙනවා.
-

වාහන ආනයන බදු මත 50% අධිභාරය දෙසැම්බර් දක්වා
ඒ අනුව, හෙට (15) සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා මෙම අධිභාරය අදාළ වන බව සඳහන්.
-

2027 ලෝක කුසලාන තරගාවලියට ශ්රී ලංකාවෙන් වෙනස් සැලැස්මක්
දකුණු අප්රිකාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාද මාර්ගගත ක්රමය ඔස්සේ එම සාකච්ඡාවට එක්වී තිබෙනවා.
-

වීරකැටියේ වෙඩි තැබීමක් – තරුණයෙකුට තුවාල
පොලීසිය සඳහන් කළේ, තරුණයාගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
-

ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ඉහළ නැංවීමේ කෙටුම්පත 18 වැනිදා පාර්ලිමේන්තුවට
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් කෙරුණා.
-

ශ්රී ලංකාවේ සංවර්ධනයට JICA සහාය තවදුරටත් පුළුල් කිරීමට අවධානය
දිට්වා සුළි කුණාටුවෙන් පසු ජපාන රජය ලබාදුන් සහන සහාය සම්බන්ධයෙන්ද අග්රාමාත්යවරිය සිය ස්තූතිය පළ කර තිබෙනවා.
-

විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවන්ට ‘රතු එළියක්’ – නමගිය 93කට Interpol එකෙන් Red Notices
එහිදී පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේ 2024 සහ 2025 වසරවල මෙන්ම මෙතෙක් ගතවූ කාලය තුළදී මෙම ජාත්යන්තර රතු නිවේදන උපයෝගී කරගනිමින් සැකකරුවන් 38 දෙනෙකු සාර්ථකව මෙරටට ගෙන්වා ගැනීමට හැකිවූ බවයි.
-

කැරොලයින් ලෙවිට් ධවල මන්දිර මාධ්ය ලේකම් ධුරයෙන් සමුගැනීමට සැරසෙයි
ජනාධිපති ට්රම්ප් සමාජ මාධ්ය ඔස්සේ මේ බව නිවේදනය කර ඇති අතර, පවුලේ සාමාජිකයින් සහ දරුවන් සමඟ වැඩි කාලයක් ගත කිරීම සඳහා ලෙවිට් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් කර ඇත.
-

ශ්රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා දිවුරුම් දෙයි
අමෙරිකානු නියෝජ්ය රාජ්ය ලේකම් ලැන්ඩා මහතාගේ ප්රධානත්වයෙන් දිවුරුම් දීමේ උත්සවය පවත්වා ඇති අතර, නව තානාපතිවරයාට දකුණු සහ මධ්ය ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයද සුබපැතුම් එක්කර තිබෙනවා.
-

ජපානයේදී ලාංකික තරුණයෙකු ඝාතනය කරයි
ඔහු සමඟ එම නවාතැන් ස්ථානයේ රැඳී සිටි 18 හැවිරිදි තවත් ශ්රී ලාංකික තරුණයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට එරට පොලීසිය සැක පළකර තිබෙනවා.
-

විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ගැන එක්සත් ජාතීන්ගෙන් රජයට අනතුරු ඇඟවීමක්
යෝජිත සංශෝධනය ක්රියාත්මක කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසයටද අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ඇය පෙන්වා දෙනවා.
-

විනිසුරු විශ්රාම වයස දීර්ඝ කිරීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්
පැයකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී විනිසුරුවන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.


































