Jaliya Yatagama
-

ලංකා සීනි සමාගමේ සෙවනගල කර්මාන්තශාලාව වසා දමයි
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ සේවකයින් විසින් සිදුකරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයට සිදුවන මූල්යමය අලාභය අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
-

ලංකාව ආසන්නයේ ඇති ඉරාන නෞකා ගැන විදේශ කටයුතු අමාත්යාංශයෙන් නිවේදනයක්
ශ්රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්රිතව නැංගුරම්ලා ඇති බව කියන නෞකා සම්බන්ධයෙන් රජය දැඩි අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්යාංශයේ මාධ්ය අධ්යක්ෂ ජනරාල් තුෂාර රොද්රිගෝ මහතා පවසනවා.
-

තිරිඟු පිටි මිල රුපියල් 17කින් ඉහළට – බේකරි කෑම මිල වැඩිවීම ගැන තීරණය සඳුදා
ඒ අනුව තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට අදාළ සමාගම් කටයුතු කර ඇති බව වාර්තා වනවා.
-

ඝාතන සිද්ධියකට තවත් චීන ජාතිකයින් දෙදෙනෙක් සීගිරියේදී අත්අඩංගුවට
පසුගිය ජූලි 23 වනදා කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව මෙලෙස එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් තිබූ අතර, පසුව ඔහුගේ සිරුර ඇහැලියගොඩ ප්රදේශයේ කැලෑබද ස්ථානයක තිබී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
-

මධ්යම කඳුකර ආරක්ෂණ අධිකාරී පනත නුදුරේදීම පාර්ලිමේන්තුවට
ජනාධිපතිවරයා එහිදී පැවසුවේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආධාර සහිතව මෙම මධ්ය කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමට කටයුතු කරන බවයි.
-

නිවාඩු දින දෙකේදී අධිවේගී මාර්ගවලින් කෝටි ගණනක ආදායමක්
එම දින දෙක තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළ ධාවනය වී ඇති මුළු වාහන සංඛ්යාව 325,316කි.
-

ගංවතුරෙන් බැටකන නේපාලයට ශ්රී ලංකාවෙන් ඩොලර් මිලියනයක මූල්ය ආධාරයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම මූල්ය දායකත්වය ලබාදීමට පියවර ගෙන ඇති අතර, එමගින් විපතට පත් නේපාල ජනතාවට හදිසි සහන හා මානුෂීය ආධාර සැපයීමට අපේක්ෂිතයි.
-

සූරිච් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්රථම ස්ථානය රුමේෂ් තරංගට
ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්රථම ස්ථානය දිනාගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග අද (28) අලුයම සමත් විය.
-

22ට විරුද්ධ වීමට හේතු කියන නීතිඥ සංගමය
නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ අදාළ පනත් කෙටුම්පත නීතියක් බවට පත්වුවහොත්, එම සංශෝධනයෙන් ප්රතිලාභ ලබන පළමු ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බවයි.
-

නේපාල ගංවතුරෙන් අතුරුදන් වූවන් අතර ශ්රී ලාංකිකයින් නෑ
නේපාලයේ රසුවා ප්රදේශයේ ඇති වූ විනාශකාරී හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ විදේශිකයින් අතර කිසිදු ශ්රී ලාංකිකයෙකු නොමැති බව නේපාල සංචාරක මණ්ඩලය නිකුත් කළ නවතම වාර්තාව මගින් තහවුරු කර තිබෙනවා.
-

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි – විශේෂ රථවාහන සැලැස්ම මෙන්න
අද රාත්රියේ වීථි සංචාරය කරන පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ කිලෝමීටර් 2යි මීටර් 150ක දුරක් ගමන් කර නැවත මාලිගාවට ගෙවදීමට නියමිතය.
-

නේපාල ගංවතුරින් මියගිය අය ගැන ජනපති අනුරගෙන් ශෝක පණිවුඩයක්
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු සිදුවූ ඛේදජනක ජීවිත හානි පිළිබඳව තමන් අතිශයින් කනගාටුවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
-

නේපාල ගංවතුරින් මියගිය ගණන 165ක් දක්වා ඉහළට
එම පිරිස අතර වැඩි වශයෙන් ඉන්දීය ජාතිකයින් සිටින අතර මලයාසියානු, අමෙරිකානු, ඔස්ට්රේලියානු සහ අප්රිකානු රටවල සංචාරකයින් ද වන බව වාර්තා වනවා.
-

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සේවකයන්ට සැර චක්රලේඛයක්
එලෙස සංවේදී තොරතුරු සමාජ මාධ්ය මගින් ප්රසිද්ධ කිරීම හේතුවෙන් දුම්රිය සේවයේ විශ්වසනීයත්වය, මගී ආරක්ෂාව සහ ආයතනික විනය බරපතළ ලෙස අනතුරේ වැටෙන බව අදාළ චක්රලේඛයේ පෙන්වා දී ඇත.
-

නේපාල ගංවතුරින් මියගිය ගණන 95 දක්වා ඉහළට – 403ක් තවමත් අතුරුදන්
ප්රදේශයේ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් හිම ඉක්මනින් දිය වී යාම සහ නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත විශාල නායයෑමක් සිදුවීම මීට මූලික හේතුව වී ඇත.
-

නේපාලයේ ගංවතුරෙන් ශ්රී ලාංකිකයින්ට හානි නෑ
නිවේදනයක් නිකුත් කරමින් එහි මාධ්ය ප්රකාශක තුෂාර රොඩ්රිගෝ මහතා සඳහන් කළේ, නේපාලයේ වෙසෙන සහ සංචාරයේ නිරත ශ්රී ලාංකිකයන් පිළිබඳව විදේශ කටයුතු අමාත්යාංශය නිරන්තර විපරමින් පසුවන බවයි.
-

නේපාලයේ හදිසි ගංවතුරකින් 31ක් මරුට – සංචාරකයින් ඇතුළු 400ක් අතුරුදන්
අතුරුදන් වූවන් අතර විදේශීය සංචාරකයින් 291 දෙනෙකු ද වන බව සඳහන් වනවා.
-

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පාලම් 14ක් හැදීමට චීනයෙන් කෝටි ගණනක ආධාර
අදියර දෙකක් යටතේ ක්රියාත්මක කිරීමට නියමිත මෙම ව්යාපෘතියේ පළමු අදියර යටතේ මාස 18ක් ඇතුළත පාලම් 9ක අලුත්වැඩියා කටයුතු නිමකිරීමට සැලසුම් කර ඇත.
-

අම්බලන්ගොඩ පොලීසියේ සිද්ධිය ගැන IGP නියමයෙන් විශේෂ විමර්ශනයක්
තම පියාට පොලිස් නිලධාරීන් පහර දුන් බව පවසමින් පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලීසිය තුළ කලහකාරී ලෙස හැසිරෙන ආකාරය අදාළ වීඩියෝවේ දක්නට ලැබුණා.
-

Porsche සමාගමෙන් TCS සමාගමට යුරෝ බිලියන 1.25ක දැවැන්ත කොන්ත්රාත්තුවක්
මෙම තීරණාත්මක හවුල්කාරිත්වය යටතේ TCS සමාගම සහ MHP වෙනුවෙන් යුරෝ බිලියන 1.25ක පස් අවුරුදු ආයෝජනයක් කිරීමට Porsche සමාගම එකඟවී තිබෙනවා.
-

මන්නාරම් ද්රෝණියේ තෙල් ගවේෂණයට ජාත්යන්තරයට ඇරයුම්
මෙහිදී ජාත්යන්තර බලශක්ති සමාගම් සඳහා ගවේෂණ කටයුතු සිදු කිරීමට වර්ග කිලෝමීටර් 34,000කට ආසන්න ප්රදේශයක් ආවරණය වන පරිදි මන්නාරම් ද්රෝණියේ බිම් කොටස් හතරක් පිරිනැමීමට නියමිතයි.
-

ඉන්දීය ආරක්ෂක අමාත්ය රාජ්නාත් සිං සැප්තැම්බර් මසදී ශ්රී ලංකාවට
එළැඹෙන සැප්තැම්බර් 09 සහ 10 යන දිනවල මෙම විශේෂ සංචාරය සිදුවන බව ඉන්දීය ආරක්ෂක අමාත්යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්ය වාර්තා කරනවා.
-

රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ තවත් දින 90කට රඳවා ප්රශ්න කිරීමට නියෝග
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට අදාළ විමර්ශනවලට අනුව අත්අඩංගුවට ගැනුණු ඔහු, මීට පෙර ලබාදුන් දින 90ක රැඳවුම් නියෝග මත ප්රශ්න කරමින් සිටියා.
-
කොළඹ සහ ගම්පහ ජල කපන්න වුණු ඇත්තම හේතුව මෙන්න
ජලයට යම් අපද්රව්යයක් මුසුව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් මහජන ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව එහි සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කළා.
-

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ මෙරටට – කොළඹ මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයට
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ අද (25) අලුයම දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත දැඩි ආරක්ෂක විධිවිධාන මධ්යයේ රැගෙන ගොස් තිබෙනවා.
-

කැලණි ගඟේ ජල ප්රශ්නය විසඳෙයි – පවිත්රකරණයෙන් පසු ජල සැපයුම යථා තත්ත්වයට
ඒ අනුව පවිත්රාගාර ආශ්රිත ප්රදේශ ඉදිරි පැය කිහිපය තුළ ජල සැපයුම සාමාන්ය තත්ත්වයට පත්වනු ඇත.
-

කොළඹ මෙට්රෝ බස් සේවාව බස් රථ 121ක් සමඟින් වසරක ව්යාපෘතියක් ලෙස පුළුල් කෙරේ
අමාත්යවරයා සඳහන් කළේ එම ව්යාපෘතිය සැප්තැම්බර් මස අවසානයේ සිට ක්රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
-

සුරේෂ් සලේගේ රැඳවුම දීර්ඝ කරන්න එපා – මවගෙන් ජනාධිපතිට ලිපියක්
ඊයේ (23) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදී ඇති එම ලිපිය මගින් ඇය පෙන්වා දී ඇත්තේ තම පුතු වසර 37ක් ශ්රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් රට වෙනුවෙන් සිය තරුණ කාලය කැප කළ අයෙකු බවයි.
-

මන්ත්රී චමින්ද විජේසිරි ඇප මත මුදා හැරෙයි
ඒ අනුව, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්රීවරයාව මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
-

අතුරුදන් වූ බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්යවරයාගේ මළසිරුර මාපාකඩවැවින් හමුවෙයි
ඊයේ (23) උදෑසන රෝහලේ රාජකාරියේ නිරතවීමෙන් අනතුරුව අදාළ විශේෂඥ වෛද්යවරයා මෙලෙස අතුරුදන්ව තිබුණා.
-

මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් අද සිට දැඩි වෘත්තීය සමිති ක්රියාමාර්ගයක
මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර බලධාරීන් දැනුවත් කළද, සෞඛ්ය අමාත්යාංශය විසින් මෙතෙක් කිසිදු යහපත් විසඳුමක් ලබාදීමට කටයුතු කර නොමැති බවද ඔවුන් පෙන්වා දෙනවා.
-

බදුල්ලේ විශේෂඥ වෛද්යවරයා අතුරුදන් – කාර් එක මහියංගනයෙන් හමු වෙයි
ඒ ඔස්සේ සිදුකළ වැඩිදුර සෙවීම්වලදී බදුල්ල – මහියංගනය ඇල මාර්ගයේ 17 කනුව මාපාකඩවැව ප්රදේශයේ තිබී අදාළ මෝටර් රථය ඊයේ (23) රාත්රියේදී සොයාගැනීමට හැකිව තිබෙනවා.
-

ජනාධිපතිගේ ප්රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට රට පුරා විශේෂ ජනරැලි මාලාවක්
අමාත්යවරයා සඳහන් කළේ ඊට සමගාමීව ග්රාම නිලධාරී වසම් මට්ටමෙන් කොට්ඨාස සභා ප්රතිසංවිධානය කිරීමේ විශේෂ වැඩසටහනක් ද ක්රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි.
-

පෙරහැරේ රාජකාරි කළ පොලිසියට බැනවැදුණු අයෙක් අත්අඩංගුවට
මහනුවර ඇසළ පෙරහැර මංගල්යය වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පරුෂ වචනයෙන් බැනවැදී, රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-

22 වන ව්යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑ – ITAK
පසුගියදා පැවැති එම පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
-

පාර්ලිමේන්තුවේ කථානායක සහ නිලධාරීන් සීමා රහිතව ඉන්ධන අරන් – විගණනයෙන් හෙළිදරව්වක්
8 වන සහ 9 වන පාර්ලිමේන්තු සභාවාරයන්හිදී කථානායක, නියෝජ්ය කථානායක ඇතුළු නිලධාරීන් පිරිසක් සීමාරහිත ලෙස ඉන්ධන සහ නිල වාහන භාවිත කරමින් සිදුව ඇති අක්රමිකතා රැසක් පිළිබඳ තොරතුරු විශේෂ විගණන වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබෙනවා.
-

සංචාරක ආදායම 11.5%කින් පහළට – විදෙස් ප්රේෂණ ඉහළට
පසුගිය වසරේ අදාළ කාල සීමාව තුළ සංචාරක ආදායමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,031.1ක් උපයා ගෙන තිබුණා.
-

ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ 83 වන ජන්ම දිනය අද
පසුගිය 20 වනදා නාවල පිහිටි සිය නිවසේදී දිවි ගමන නිම කරන විට ඇය 82 වැනි වියේ පසුවූවාය.
-

හෙළ ගී කෙත අස්වැද්දූ ආචාර්ය විශාරද නන්දා මාලනිය දැයෙන් සමුගනී
ඒ මහත්මියගේ අවසන් කැමැත්තට අනුව කිසිදු උත්සව සභාවක් හෝ ගුණ කථනයකින් තොරවයි දේහය ආදාහනය කරනු ලැබුවා.
-

පෞද්ගලික අංශයටත් අන්තර්ජාලයෙන් දුම්රිය වාර ප්රවේශපත්ර
රාජ්ය අංශයේ සේවකයන් සඳහා මෙම පහසුකම පසුගිය මාසයේදී හඳුන්වා දෙනු ලැබුවා.




































