Jaliya Yatagama
-

ජර්මනියේ පොදු ප්රවාහන සේවකයින් දැවැන්ත වැඩ වර්ජනයක් අරඹයි
මෙම වර්ජනය සමඟ ජර්මනියේ බොහෝ නගරවල දෛනික ගමනාගමන කටයුතු ඇනහිට තිබෙනවා.
-

සනත් පුහුණුකාර ධූරයෙන් සමුගැනීම ගැන අපි දැනුවත් නැහැ – ශ්රී ලංකා ක්රිකට්
2024 ජූලි මස දී ඉන්දියාවට එරෙහිව තරඟාවලියේ තාවකාලික පුහුණුකරු ලෙස වගකීම භාරගත් ඒ මහතා එම වසර අවසානයේ දී පූර්ණ කාලීනව ප්රධාන පුහුණුකරු ලෙස පත් කළා.
-

හදිසි ගල් අඟුරු මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
ලංකා ගල් අඟුරු සමාගම ප්රකාශ කරන්නේ මේ සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවා ඇති බවයි.
-

රටවල් දෙකක ලෝක කුසලානය ඉරණම විසඳන තීරණාත්මක තරඟයක් අද
අද (28) රාත්රී 7ට මෙම තරඟය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
-

ආරෝග්යා ව්යාපෘතියෙන් GMOA ඉවත් වීමට තීන්දු කරයි
ඔහු සඳහන් කරන්නේ රජය සිය ඉල්ලීම්වලට මේ වන තුරු යහපත් ප්රතිචාර නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බවයි.
-

දිට්වා ආපදාවෙන් මියගිය නෙළුම්මල වැසියන් වෙනුවෙන් පැවති තෙමස් පූර්ණ පිංකමට ජනපතිත් සහභාගී වෙයි
ඒ අනුව ඔවුන් ඇතුළුව ආපදා තත්ත්වයෙන් මියගිය සියලු දෙනා සිහි කරමින් මහා සංඝරත්නය 70 නමක් විෂයෙහි මෙම දානමය පුණ්ය කර්මය සිදු කෙරුණා.
-

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දෙයි
මේ අනුව ඉදිරි විමර්ශන සඳහා ඔහු මෙලෙස එම කොට්ඨාසය වෙත භාර දී ඇති බව සඳහන්.
-

තලේබාන් හමුදා මූලස්ථානයකට පාකිස්ථාන ගුවන් හමුදාව බෝම්බ හෙලයි
මෙලෙස බෝම්බ හෙලා ඇත්තේ කාබුල්හි පිහිටි තලේබාන් මුලස්ථානයකටයි.
-

රතු නිවේදන නොමැතිව පොඩි ලැසී ඇල්ලුවා – පොලීසිය
ඔහු මෙම අදහස් පළ කළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ දිවයිනට ගෙන ඒම සම්බන්ධ අදහස් දක්වමින්.
-

ජනාධිපති ක්රිකට් බෝර්ඩ් එකේ ඡන්දේ ඉල්ලුවත් දිනන්න බෑ – චමින්ද වාස්
ක්රිකට් පාලක මණ්ඩලය ස්වාධීනව පවතින බවත් ඒ සඳහා කිසිඳු කෙනෙකුට ඇඟිලි ගැසිය නොහැකි බවත් ඒ මහතා කියා සිටිනවා.
-

පොඩි ලැසී දිවයිනට රැගෙන එයි
ඔහු රැගෙන එන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබුණා.
-

ක්රිකට් පරිපාලනයේ සිට ක්රීඩා පිටිය දක්වා වෙනසක් අවශ්යයි – කුමාර් සංගක්කාර
ඒ මහතා කියා සිටින්නේ වත්මන් කණ්ඩායම තුළ පවතින අර්බුදය පරාජයක් පමණක් නොවන බවත් එය සමස්ථ පද්ධතියේම පවතින දුර්වලතාවයක් බවත්ය.
-

පොඩි ලැසී මෙරටට රැගෙන එන්න CID නිලධාරීන් දිවයිනෙන් පිටත් වෙයි
පසුව ඔහු ඉන්දියාවේ මුම්බායි හිදී 2025 වසරේ ජනවාරි මසදී අත්අඩංගුවට ගැනුණා.
-

පාස්කුවේ විමර්ශනවලට බාධා කරන්න එපා – සිරිල් ගාමිණී පියතුමන්
පියතුමන් මෙම අදහස් පළ කළේ අද (26) කැඳවා තිබූ විශේෂ මාධ්ය හමුවකට එක්වෙමින්.
-

විදුලි සේවකයින් සංකේත වර්ජනය අරඹයි
ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් අද (26) දින පැය 6ක් සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විදුලි වෘත්තීය සමිති පවසනවා.
-

සාමාන්ය පෙළ විභාගය ලියූ සිසුන් ගැන පොලීසිය අවධානයෙන්
පසුගිය 17 වනදා ආරම්භ වූ අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය අද (26) දින අවසන් වීමට නියමිතයි.
-

අපි කොච්චර පොසිටිව් විදියට හිටියත් එළියෙන් නෙගටිව් පරිසරයක් – දසුන් ශානක
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (25) නවසීලන්තයත් සමඟ පැවති විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරගයෙන් පසුව පැවති මාධ්ය හමුව අමතමින්.
-

සුරේෂ් සලේට පැය 72ක රඳවා ගැනීමේ නියෝගයක්
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති පැවසුවේ එම හේතුව පැය කිහිපයක් තුළ අනාවරණය කිරීම අපහසු බවත් පොලීසියේ කාර්ය නිසි ලෙස ඉටු කර ඇති බවත්ය.
-

ඩේසි ෆොරස්ට් නඩුවෙන් නිදහස් වෙයි
ඔහු එහිදී පැවසුවේ විත්තිකාරිය නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බව වෛද්ය නිර්දේශ නිකුත් කර ඇති බවයි.
-

ඇවන්ගාඩ් සමාගමේ පෙත්සම් දෙකක් ප්රතික්ෂේප වෙයි
අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම සමාගම සහ එහි සේවකයින් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් දෙකක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුවයි.
-

පාතාල ක්රියාකාරකම් සහ මත්ද්රව්ය ජාවාරම වර්ධනය වුණේ දේශපාලන අනුග්රහය සහිතව – අමාත්ය ආනන්ද විජේපාල
අමාත්යවරයා මෙම අදහස් පළ කළේ මීරිගම පොලිස් ස්ථානය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට සහභාගීවෙමින්.
-

ශ්රී ලංකා – නවසීලන්ත අතර තීරණාත්මක ගැටුම අද
තවද අද (25) තරඟයේ දී නරඹන්නන් සඳහා වෙන්කර ඇති ඇතුළුවීමේ කවුළු පස්වරු 4ට විවෘත කිරීමට නියමිතයි.
-

හිටපු රාජ්ය බුද්ධි අංශ ප්රධානී විශ්රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ CID අත්අඩංගුවට
එම දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෑලියගොඩ මත්ස්ය වෙළෙඳ සංකීර්ණයේ අසලදී අද (25) අලුයම ඔහුව අත්අඩංගුවට ගෙන ඇති වාර්තා වනවා.
-

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද සිට ඇරඹේ
ඒ අනුව වාචික අදහස් ඉදිරිපත් කිරීම සඳහා පළාත් 9 ආවරණය වන පරිදි ස්ථාන 5කදී අවස්ථාව හිමි වෙනවා.
-

-

2026 වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 5 සීමාව පනී
මේ මස පළමු වනදා සිට 22 වනදා දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 228424 දෙනෙක් ශ්රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වනවා.
-

ගල් අඟුරු ප්රශ්නෙට වාර්තාවක් ඉදිරිපත් කරන්න විශේෂ කමිටුවක්
අමාත්යවරයා මෙම අදහස් පළ කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවට එක්වෙමින්.
-

Temporary තියෙන අයට ස්ථිර රියදුරු බලපත්ර – මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව
ඔහු සඳහන් කරන්නේ තවත් ස්ථිර රියදුරු බලපත්ර ලක්ෂයක් මුද්රණය කර ඇති බවත් ඉදිරි දිනවලදී එම බලපත්ර ද තාවකාලික රියදුරු බලපත් ලබාගත් රියදුරන් වෙත යොමු කිරීමට පියවර ගන්නා බවත්ය.
-

විදුලිබල මණ්ඩලය අහෝසි වන දිනය තව කල් යයි?
ඒ අනුව ජාතික විදුලිබල ප්රතිපත්තිය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම තවදුරටත් ප්රමාද වනු ඇති.
-

ලෝක කුසලාන තරඟාවලිය ගැන ICCයෙන් විශේෂ නිවේදනයක්
නව සංශෝධනය අනුව පාකිස්ථානය අවසන් පූර්ව වටයට පැමිණියහොත් එම තරඟය ශ්රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.
-

කිරින්දේ කුඩු අල්ලන්න තොරතුරු දුන් උපාය දූතයා ඝාතනය කිරීමේ තැතක් අනාවරණය වෙයි
පසුගිය වසරේ නොවැම්බර් 12 වනදා මෙම වැටලීම එම කොට්ඨසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට ලද තොරතුරකට අනුව සිදුකර තිබුණා.
-

වැලිගම W15 හෝටලය අසල වෙඩිතැබීමේ සිද්ධියට හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් ලංකාවට එද්දී අල්ලයි
අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාතර මහේස්ත්රාත් අධිකරණයට භාර වුණා.
-

දිට්වා ආපදාව සිදු වී මාස 4යි – නාවලපිටිය දුම්රිය තවමත් එකම තැන
එහි මැදිරි 9ක් සහ වායු සමනය කළ මැදිරියක් ද ඇති බව සඳහන්.
-

යාපනය ක්රිකට් ක්රීඩාංගණයේ ඉදි කිරීම් වහා නවත්වන්න – මධ්යම පරිසර අධිකාරිය
මෙම ක්රිකට් ක්රීඩාංගණය අදියර 4ක් යටතේ ඉදි කිරීමට නියමිතයි.
-

වාද්දුවේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි
අනතුරෙන් එක් බස් රථ රියදුරෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වනවා.
-

එල් මෙන්වෝගේ මරණයෙන් පසු මෙක්සිකෝව ගිනි ගනී
ගිනි තැබීම්වලින් බැංකු ශාඛා 20කට පමණ හානි සිදුකර ඇති බව වාර්තා වනවා.
-

පරණ නීති රීති හා අණපනත් සංශෝධනය කිරීමේ සුදානමක්?
අමාත්යවරයා මේ බව සඳහන් කළේ රාජ්ය නිලධාරීන්ට නීති ප්රතිසංස්කරණ හඳුන්වාදීමේ සමාරම්භක සැසියක් අමතමින්.
-

අමරකීර්ති නඩුවේ විත්තිකරුවන්ගේ ඥාතීන් හදිසියේම ජනාධිපති ලේකම් කාර්යාලයට
ශ්රේෂ්ඨාධිකරණයෙන් සාධාරණ නඩු තීන්දුවක් බලාපොරොත්තු වන බවද විත්තිකරුවන්ගේ ඥාතීන් මෙහිදී පැවසුවා.
-

අවලංගු වූ දේශන ගැන නාමල්ගෙන් විශේෂ නිවේදනයක්
බාධා කිරීම් වෙනුවට සාකච්ඡා හරහා කරන ආමන්ත්රණය බිය ගැන්වීමෙන් නිහඬව කිරීමට වඩා තර්කය හරහා හුවමාරුව වැදගත් බව සමාජයට ඉදිරිපත් කරන බව නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
-

නාමල්ගේ Oxford ශිෂ්ය සංගම් දේශනය අවලංගු වෙයි
ඒ Oxford සිසුන් පිරිසකගෙන් ඊට එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි.


































