හිටපු රාජ්ය බුද්ධි අංශ ප්රධානී විශ්රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
එම දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෑලියගොඩ මත්ස්ය වෙළෙඳ සංකීර්ණයේ අසලදී අද (25) අලුයම ඔහුව අත්අඩංගුවට ගෙන ඇති වාර්තා වනවා.








Leave a Reply