අවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම සහ එහි සේවකයින් විසින් ගොනු කරන ලද රීට් පෙත්සම් දෙකක් විධිමත් විභාගයකින් තොරව ප්රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (25) වනදා නියෝග කළා.
අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම සමාගම සහ එහි සේවකයින් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් දෙකක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුවයි.








Leave a Reply