වාද්දුව මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්රදේශයේ දී බස් රථ දෙකක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
පොලීසිය පවසන්නේ අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථ දෙකෙහිම මඟීන් සිට නොමැති බවයි.
අනතුරින් බස් රියදුරන් දෙදෙනාම තුවාල ලබා පානදුර මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරෙන් එක් බස් රථ රියදුරෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වනවා.
අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ වාද්දුව පොලීසිය විසින් සිදුකරනු ලබනවා.








Leave a Reply