Jaliya Yatagama
-

මැලේසියාවේ ප්රබල භූකම්පනයක්
එක්සත් ජනපද භූ විද්යා සමීක්ෂණ ආයතනයේ රේඩාර් පද්ධතියට මෙම භූකම්පනය සටහන්ව තිබෙනවා.
-

ගෘහස්ත ගෑස් සැපයුම වැඩි කරමින් සිලින්ඩර ලක්ෂ 03ක් වෙළෙඳපොළට
මේ අතර තවත් ගෑස් නෞකා 2ක් ලබන 25 සහ 28 යන දිනවල දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
-

ට්රම්ප්ගේ ෆ්ලොරිඩා හි නිවාඩු නිකේතනයට කඩා වැදීමට ගිය තරුණයෙක් ආරක්ෂක අංශ පහරින් මරුට
මියගිය පුද්ගලයා සතුව ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සහ ඉන්ධන කෑනයක් තිබූ බවද එරට ආරක්ෂක අංශ තහවුරු කරනවා.
-

රාජ්ය සේවයට 2016 සිට එක්වුණු අය ගැන රජයගත් අලුත්ම තීන්දුව
එම අමාත්යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් ඊට අදාළ චක්රලේඛය සියලු අමාත්යාංශ ලේකම්වරුන් පළාත් ප්රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්රධානීන් වෙත නිකුත් කර ඇති බව සඳහන්.
-

සුපිරි 8 වටයේ පළමු තරඟයෙන්ම ශ්රී ලංකා කණ්ඩායම සුපුරුදු රිද්මයට
Phil Salt එංගලන්තය වෙනුවෙන් ලකුණු 62ක් ලබාගත් අතර ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වුණා.
-

අකුරේගොඩ ඝාතනයේ වෙඩික්කරු දින 90ක් රඳවා ගෙන ප්රශ්න කිරීමට අවසර
අම්බලන්ගොඩ දෙල්දුවේ ප්රදේශයේ දී ඊයේ (21) පස්වරු 6.20ට පමණ අත්අඩංගුවට ගනු ලැබුවා.
-

ගෑස් නෞකාවක් අද ලංකාවට
මේ අනුව ලිට්රෝ සමාගම පෙන්වා දෙන්නේ හෙට (23) දිනය වන විට පවතින ගැටළුව සාමාන්ය තත්ත්වයට පත්වනු ඇති බවයි.
-

කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ මාරක අනතුරකින් පුද්ගලයෙක් මරුට
පසුපැදිකාරිය වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වනවා.
-

ලිට්රෝ ගෑස් ගැන ආපු අලුත්ම ආරංචිය මෙන්න
ඇතැම් ස්ථානවල ගෑස් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.
-

පොල්ගස්ඕවිට ඩිලාට දින 90ක රැඳවුම් නියෝගයක්
28 හැවිරිදි පුද්ගලයෙක් වන ඔහු පසුගිය 17 වනදා පස්වරුවේ පොල්ගස්ඕවිට ප්රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.
-

බහාලුම් නිෂ්කාශනය ප්රමාද වීමෙන් නැවතත් බහාලුම් තදබදයක්
කොළඹ වරාය පරිශ්රයේ ආනයනික බහාලුම් පිට කිරීමේ සහ ඒවා වරායෙන් පිටත අංගනවලදී පරීක්ෂා කිරීමේ දී මෙම ප්රමාදය මතුව තිබෙනවා.
-

ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ට්රම්ප්ගෙන් නව ගෝලීය බද්දක්
අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඒක පාර්ශවිකව පැනවූ ගෝලීය වෙළෙඳ තීරු බදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව අදාළ තීන්දුවේ දැක්වෙනවා.
-

මහා සඟ සමුළුවේ දී රජයට සංඝ ප්රතිඥාවක් පනවයි
මේ අනුව එම සංඝ ප්රතිඥාව සියලු හිමිවරුන්ගේ අත්සන් සහිතව ඉදිරියේ දී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට ද නියමිතයි.
-

අමෙරිකානු ශ්රේෂ්ඨාධිකරණයෙන් ට්රම්ප්ගේ තීරු බදු ගැන තීන්දුවක් ගනී
විදෙස් මාධ්ය වාර්තා කරන්නේ ජාත්යන්තර හදිසි ආර්ථික බලතල පනත යටතේ ආනයන බදු පැනවීමට ජනාධිපතිවරයාට නිත්යානුකූල බලයක් නොමැති බවට අධිකරණය අවධාරණය කළ බවයි.
-

ජනපති අනුර ඉන්දීය අගමැතිව හමුවෙයි
ඉන්දීය මාධ්ය වාර්තා කරන්නේ නවදිල්ලි නුවර පැවැත්වෙන ‘AI Impact 2026’ සමුළුවට සමගාමීව නායකයින් අතර මෙම් සාකච්ඡා පවත්වා ඇති බවයි.
-

අත්අඩංගුවේ සිටි කාන්තාවක් පලායාමේ සිද්ධියකට පොලිසියේ නිලධාරීන්ගේ වැඩ තහනම්
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසන්නේ රාත්රී කාර්ය භාර නිලධාරිවරයා සහ උප සේවක ලෙස රාජකාරී කළ සැරයන්වරුන් දෙදෙනා සහ සැකකාරියගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරියක් බවයි.
-

පාතාලය සමග සබඳතා පැවැත්වූ දේශපාලනඥයින් ගැන තොරතුරු ළඟදීම එළියට
අමාත්යවරයා මෙම අදහස් පළ කළේ අද (20) පාර්ලිමේන්තුවේ දී 27 (2) ඇසූ පැනයකට පිළිතුරු සපයමින්.
-

-

මෛත්රී වික්රමසිංහ අද CIDයට නොඑන බව දැනුම් දෙයි
ඇයට ලබාදුන් අදාළ කැඳවීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 18 වනදා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නා.
-

ජනපති අනුර ඉන්දියාවේ දී රටවල් කිහිපයක නායකයන් හමුවෙයි
ජනාධිපති මාධ්ය අංශය පවසන්නේ ඊයේ (19) පස්වරුවේ මෙම ද්වී පාර්ශවික සාකච්ඡා පැවැති බවයි.
-

ගෑස් හිඟයට ඉක්මණට විසඳුමක් දෙන්න – නාමල් මාලිමා රජයෙන් ඉල්ලයි
ඒ මහතා පෙන්වා දෙන්නේ පසුගිය රජය විසින් නිසි වෙලාවට තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත් වූ බවයි.
-

ජනපති අනුර AI රාජ්ය නායක සමුළුව අමතයි
මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ කිසිවෙකු අත්නොහැරෙන සේ, ආචාර්යධර්ම මුලික කරගත් කෘතිම බුද්ධිය පිළිබඳව පොදු වටිනාකම් බෙදාගනිමින් අනෝන්ය වශයෙන් ඉගෙන ගැනීමට සහ හවුල් වී ඉදිරියට යෑමට ශ්රී ලංකාව සුදානම් බවයි.
-

අමෙරිකාව සහ ඊශ්රායල ඉරානයට පහර දීමේ සුදානමක්?
මෙවැනි පසුබිමක අමෙරිකානු ප්රධාන ආරක්ෂක නිලධාරීන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්හට විශේෂ දැනුම් දීමක් කර තිබෙනවා.
-

නතාෂාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධව හිටපු ස්ථානාධිපති කණගාටු වෙයි
මෙම කණගාටුව පළකිරීමට අදාළ ලිපියක් ද රජයේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළා.
-

-

අමරකීර්ති ඝාතනය සිද්ධියේ පෝරකයට නියමු වූ පුද්ගලයින්ට සමාව දෙන්න – සරත් ෆොන්සේකා
ඒ මහතා මෙම ඉල්ලීම සිදුකළේ අද (18) කොළඹ දී පැවැති විශේෂ මාධ්ය සාකච්ඡාවකට එක්වෙමින්.
-

ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක්
නවදීල්ලි නුවර භාරත් මණ්ඩපම්හිදී මෙම හමුව ඊයේ (18) රාත්රියේ දී සිදුව ඇති බව සඳහන්.
-

තිස්ස කුට්ටිගේ ක්රියාකලාපයට විරෝධය පා අනුරපුර පොහොට්ටු මන්ත්රී හිමි නමක් පක්ෂය අත්හැර යයි
දිගින් දිගටම මෙලෙස කටයුතු කළහොත් අනුරාධපුර දිස්ත්රික්කයෙන් හුදෙකලා වනු ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.
-

තලංගම වෙඩිල්ලෙන් පසු නීතිඥ සංගමය කැළඹෙයි – හදිසි රැස්වීමක් කැඳවයි
වසර 14කට පසුව මෙවැනි හදිසි රැස්වීමක් කැඳවූ පළමු අවස්ථාව මෙය වනවා.
-

IMF ප්රධානී ක්රිස්ටිනා ලබන සතියේ ලංකාවට
තෙදින සංචාරයක් සඳහා පැමිණෙන ඇය ලබන බදාදා දක්වා මෙරට තුළ රැඳී සිටීමට නියමිතයි.
-

අකුරේගොඩ දී වූ ඝාතනය ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 10ක්
පොලීසිය ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණය කටයුතුවලට පෙනී සිටි පුද්ගලයෙකු බවයි.
-

අකුරේගොඩ වෙඩි තැබීමෙන් මියගියේ කරන්දෙණිය සුද්දාගේ නීතිඥවරයා – පොලීසිය
පොලීසිය ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණය කටයුතුවලට පෙනී සිටි පුද්ගලයෙකු බවයි.
-

බංග්ලාදේශයේ මහ මැතිවරණයෙන් බහුතර බලය BNP පක්ෂයට
නව අග්රාමාත්යවරයෙකු තෝරා පත් කර ගැනීම මෙන්ම ව්යවස්ථා ප්රතිසංස්කරණ සඳහා ජනතා අනුමැතිය ලබා ගැනීමද මෙම මැතිවරණයේ ප්රධාන අරමුණ වනවා.
-

ආනයනය වාහන සඳහා අප්රේල් පළමු වනදා සිට අලුත් බද්දක්
ඒ මහතා කියා සිටින්නේ අදාළ බදු අය කිරීම රේගුවේ දීම සිදුවන බවයි.
-

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිඝනක පද්ධතිය යථා තත්තවයට
තවද කඩිනමින් නිකුත් කළ යුතු සහ ඉතා අත්යවශ්ය සැපයීම් කටයුතු මේ වන විට ආරම්භ කරද තිබෙනවා.
-

ප්රබල කැන්ගරුවන් සිම්බාබ්වේ ඉදිරියේ වසර 19කට පසු පරාජය වෙයි
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Brian Bennett ලකුණු 64ක් ලබාගත් අතර ඊට හතරේ පහර 7ක් ඇතුළත්.
-

දේශබන්දු පොලිස්පති කිරීම දෝෂ සහිත බව අධිකරණයේ දී අනාවරණය වෙයි
ජනාධිපති ලේකම්වරයා හරහා නීතිපති වෙනුවෙන් පෙනී සිට අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නෙරීන් පුලුලේ මහතා මාර්ගයෙන් ජනාධිපතිවරයා මෙම දැනුම් දීම සිදුකර තිබෙනවා.
-

-

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
එම දෙපාර්තමේන්තුවේ මාධ්ය ප්රකාශක මහේෂ් කරුණාදාස මහතා පවසන්නේ හැකි ඉක්මණින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි.
-

ශ්රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියේ අපරාජිතව ඉදිරියට
ශ්රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 61ක් සහ පවන් රත්නායක ලකුණු 60ක් රැස් කිරීමට සමත් වුණා.


































