මැලේසියාවේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතිව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ අනුව රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබලත්වයකින් යුතු බවයි.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ රේඩාර් පද්ධතියට මෙම භූකම්පනය සටහන්ව තිබෙනවා.
භූකම්පනය බෝර්නියෝ දුපතේ සබා ප්‍රාන්තයේ හටගෙන ඇති බව සඳහන්.
මෙම භූකම්පනය සුනාමි තර්ජනයක් දක්වා වර්ධනය වී නොමැති බව වාර්තා වනවා.








Leave a Reply