Loading...

ගෑස් නෞකාවක් අද ලංකාවට

ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් අද (22) මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා.

මේ අනුව ලිට්‍රෝ සමාගම පෙන්වා දෙන්නේ හෙට (23) දිනය වන විට පවතින ගැටළුව සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි.

මේ අතර දෛනික ලිට්‍රෝ ගෑස් සැපයුම ඉහළ නැංවීමට ද කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරනවා.

තවද මාර්තු මස 12 වනදා සිට නව ලිට්‍රෝ ගෑස් සිලින්ඩර නිකුත් කිරීම නැවත ආරම්භ කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *