Jaliya Yatagama
-

බොරැල්ලේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙක්ට තුවාල
තාප්පයට යටවූ සිසුන් තිදෙනා මුදාගෙන ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
-
සාම පා ගමනට වොෂින්ටන් හි ශ්රී ලංකා තානාපති කාර්යාලයෙන් උණුසුම් පිළිගැනීමක්
වොෂින්ටන්, වර්ජනියා සහ මේරිලන්ඩ් හි වෙසන ශ්රී ලාංකික ප්රජාව විසින් සංවිධානය කරන ලද දානමය පිංකමකට ද මෙහිදී තානාපති කාර්යාලයේ පැවැත්වුණා.
-

රනිල්ට මෛත්රීට සහ ජනපති අනුරට ශ්රේෂ්ඨාධිකරණයෙන් නොතීසි
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ගුවන් හමුදාවේ විශ්රාමික ආබාධිත රණවිරුවකු වන ශාන්ත ජයතිලක මහතා විසිනි.
-

වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම්වලට පහසුකම් ලබාදීමෙන් ඩොලර් ලක්ෂ 6ක ආදායමක්
වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මඟින් මාස 4ක් තුළ අමෙරිකානු ඩොලර් ලක්ෂ 6කට ආසන්න විදේශ විනිමයක් උපයාගෙන ඇති බව වාර්තා වනවා.
-

පියුමි හංසමාලිගේ පුත්රයා ඇතුළු 6ක් රිමාන්ඩ්
අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ වැලිකඩ පොලිසිය මගින් සැකකරුවන් හය දෙනා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි.
-

මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් අහෝසි කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය
එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී නජිත් ඉන්දික මහතා කියා සිටියේ එම කාරක සභාවේ දී ඒකමතිකව ඒම පනත සම්මත වු බවයි.
-

අල්ලස් කොමිසමේ වැටලීම් 3කින් පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට
සැකකරුවන් පෙබරවාරි 10 වනදා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇත.
-

කස්සප හිමි ඇතුළු සැකකරුවන් 10 දෙනාට ඇප
පසුගිය සඳුදා මෙම සැකකරුවන් පිරිස ත්රිකුණාමලය මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.
-

දෙවන සුපිරි පන්දුවාරයෙන් ඇෆ්ඝන්වරුන් පරදා දකුණු අප්රිකාවට විශිෂ්ඨ ජයක්
Azmatullah Omarzai ඇෆ්ඝනිස්ථානය වෙනුවෙන් ලකුණු 41කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා.
-

අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ සැකකරුවන් 12 දෙනාට මරණ දඬුවම
වසර දෙකහමාරකට අධික කාලයක් අඛණ්ඩව විභාග වූ මෙම නඩුවේ තීන්දුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්රකාශයට පත් කෙරුණා.
-

වෘත්තීය රාජ්ය සේවයේ බිඳ වැටීමේ අවධානමක් ගැන චන්ද්රිකාගෙන් අනතුරු ඇඟවීමක්
ඇය පෙන්වා දෙන්නේ සමන් ඒකනායක මහතාව පෞද්ගලික හඳුනන බවත් ඔහු ඉතා අවංක සහ ඉහළ වෘත්තීය මට්ටමක රාජ්ය නිලධාරියෙකු බවත්ය.
-

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරයි
එහිදී අද (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්රාත් ගත කිරීමට නියෝග කළා.
-

අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ තීන්දුව ප්රකාශ කිරීම අද
නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කිරීම සඳහා පසුගිය 13 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී තීන්දුව ප්රකාශයට පත් කිරීම අද (11) දිනයට කල් තැබුණා.
-

වනිඳුගේ තැන දුෂාන්ට දෙන්න ICC අනුමැතිය
ශ්රී ලංකාව සහභාගී වන මීළඟ තරඟය ලබන 12 වනදා ඕමානය සමඟ පැවැත්වෙනවා.
-

දේශීය ආදායම් පනතට සංශෝධනයක්
මේ අනුව සංශෝධිත පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශන ලැබී ඇති බව වාර්තා වනවා.
-

සංචාරකයන්ගේ පැමිණීම් තවත් ඉහළට
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වර්තාවක මේ බව සඳහන් වනවා.
-

සමරිසි ප්රජාව ඉලක්ක කරගත් සංචාරක ව්යාපෘතියකට අනුමැතිය දුන් ලිපිය ගැන අධිකරණයෙන් තීන්දුවක්
අදාළ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රීට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකර ඇති බව සඳහන්.
-

මැති සබේ ගැටළුව ගැන තානාපති කාර්යාලවලත් අවධානය
කථානායකවරයාට එරෙහිව එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය සිකුරාදා විමර්ශන ආරම්භ කෙරුණා.
-

අනුරගේ ඇමතුම වැඩ කරයි – ඉන්දියාව සමඟ ක්රීඩා කිරීමට පාකිස්ථාන ක්රිකට් කණ්ඩායමට අවසර ලැබෙයි
මේ අනුව මෙම තරඟය පෙබරවාරි 15 වනදා කොළඹ ආර් ප්රේමදාස ක්රීඩාංගණයේ දී සැලසුම් කර තිබූ ලෙසම පැවැත්වෙනු ඇති.
-

අයර්ලන්තය ඉදිරියේ සිංහයන් ගෞරවය රැකගනී
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා.
-

ඇමති බිමල්ගෙන් බස් රථ හිමිකරුවන්ට රතු එළියක්
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
-

ලෝක කුසලාන තරඟාවලියේ පළමු දිනයේ දී සම සත්කාරක ඉන්දියාව විශිෂ්ඨ ජයක්
ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 147ක් ලබා ගනු ලැබුවා.
-

තැපැල් ගාස්තු හෙට සිට ඉහළට – අවම ගාස්තු 70යි
මේ අනුව අවම තැපැල් ගාස්තුව රුපියල් 70ක් දක්වා ඉහළ යනු ඇති.
-

කොස්තාපල්වරයෙක්ට පොලිස් රස්සාව එපා වෙයි
මෙලෙස රාජකාරියෙන් ඉවත්ව ඇත්තේ මාතර කැකනදුර ප්රදේශයේ පදිංචි අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකි.
-

2026 වසරේ පළමු මසදී පමණක් සංචාරක පැමිණීම් ලක්ෂ 3 පනී
ඊට අමතරව ප්රංශය, ඕස්ට්රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද විශාල සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.
-

ඉරානය සමග වෙළෙඳාම් කරන රටවලට ට්රම්ප්ගෙන් අමතර තීරු බද්දක්
එය 25%ක පමණ අගයක් විය හැකි බවද වාර්තා වනවා.
-

ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය අදින් ඇරඹේ – සමාරම්භක තරඟයේ කාසියේ වාසිය පාකිස්ථානයට
ඉන් පළමු තරඟය පාකිස්ථානය නෙදර්ලන්තය අතර කොළඹ SSC ක්රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
-

පාර්ලිමේන්තුවේදී මන්ත්රීවරියන්ට සිදුවන අපහාස වැළැක්වීමට නව ස්ථාවර නියෝගයක්?
පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය නිවේදනය කරන්නේ අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් මහත්මිය ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි.
-

-

-

ඉන්දියාව එක්ක සෙල්ලම් කරන්න බෑ කියූ පාකිස්ථානයට ජාත්යන්තර ක්රිකට් තහනමක්?
කෙසේ වෙතත් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී තරඟ ක්රීඩා කිරීම සඳහා ඊයේ (02) රාත්රියේ පාකිස්ථාන කණ්ඩායම ශ්රී ලංකාවට පැමිණියා.
-

ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව අද රැස්වෙයි – විගණකාධිපති ධූරය ගැනත් අද තීන්දුවක් ගනී?
ඔහුගේ වැඩ බැලීමේ කාලය ද පසුගිය දෙසැම්බර් මස 5 වනදායින් අවසන් වුණා.
-

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්ය මහ ලේකම්ගෙන් කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
මෙහිදී නියෝජ්ය මහලේකම්වරයා වෙනුවෙන් මාධ්යයට අදහස් දක්වමින් නීතිඥ මිතුන් ඩයස් මහතා පවසා සිටියේ මෙය රජයට එරෙහිව සිදුකරනු ලබන පැමිණිල්ලක් නොවන බවයි.
-

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ඉවත් කිරීමේ සුදානමක් නෑ – ආරක්ෂක අමාත්යාංශය
ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ දේශපාලන අවශ්යතා මත සිදුකරන මෙවැනි ප්රචාර දැඩි ලෙස හෙළා දකින බවයි.
-

කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ත්රිකුණාමලය බුදු පිළිම සිදුවීම පිළිබඳව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පූජ්ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂූන් වහන්සේලා සිව්නම ඇතුළු සැකකරුවන් අද (02) අධිකරණයට රැගෙන විත් තිබුණා.
-

වැලිගම ප්රාදේශීය සභාවට අලුත් සභාපතිවරයෙක්
මේ අනුව වැඩි ඡන්ද 1කින් එම ප්රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණා.
-

GMOA වෘත්තීය ක්රියාමාර්ග අද සිට තීව්ර වෙයි
මේ අනුව ඊට අදාළව එම සංගමය විසින් විධායක සභාවේ හදිසි රැස්වීමක් පසුගියදා (31) පෙරවරුවේ පැවැත්වුණා.
-

ලෝක කුසලානය පාමුල තබාගෙන සනත්ගේ දරුවෝ හොඳටම වැඩ පෙන්නයි
ඒ අනුව පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස් කිරීමට සමත් වුණා.
-

ටෙස්ට් නායකයා සංචිතයෙන් ඉවත් කරමින් ශ්රී ලංකාව ලෝක කුසලානයට යන කණ්ඩායම නම් කරයි
මේ අනුව පන්දුවාර 20 ලෝක කුසලානයට එක්වන ශ්රී ලංකා කණ්ඩායමේ අවසන් සංචිතය ප්රකාශයට පත් කිරීම අවසන් අවස්ථාව තෙක් කල් ගනිමින් පසු වුණා.
-

ක්රිකට් ලොවම උඩුයටිකුරු කරමින් ඉන්දියාව සමඟ ලෝක කුසලානයේ දී ක්රීඩා නොකිරීමට පාකිස්ථානය තීන්දු කරයි
කෙසේ වෙතත් පාකිස්ථාන රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තරඟාවලියට ක්රීඩා කිරීම සඳහා අවසර ලබාදෙන බවයි.

































