Jaliya Yatagama
-

මැදපෙරදිග යුද ගැටුම් නිසා ඉරානයට යුද නෞකා 20ක් අහිමි වෙයි
ඉරානයට එරෙහි යුද්ධය ආරම්භයේ සිට මේ වන තෙක් එරට නෞකා 20කට වැඩි ප්රමාණයකට ප්රහාර එල්ල කිරීමට හෝ මුහුදු බත් කිරීමට සමත් වූ බව අමෙරිකාව ප්රකාශ කර තිබෙනවා.
-

ඉරාන නැවට ප්රහාර එල්ල කළේ අපි – අමෙරිකාව පළමු වරට කියයි
අප සටන් කරන්නේ දිනන්න බවද එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
-

ඉරාන නෞකාවට එල්ල වූයේ සබ්මැරීන ප්රහාරයක් නොවේ – නාවික හමුදාව
එය සැබැවින්ම ඉරාන නෞකාවක් බවත් නාවික හමුදාව එම ස්ථානයට ළඟා වන විට එය තවදුරටත් දක්නට නොලැබුණු බව නාවික හමුදා මාධ්ය ප්රකාශකවරයා මෙහිදී සඳහන් කළා.
-

UAE ජනපතිට ජනපති අනුරගෙන් දුරකථන ඇමතුමක්
මෙහිදී ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්යයට මෑතකදී සිදුවූ ප්රහාර පිළිබඳව සිය කණගාටුව ප්රකාශ කර ඇති බව වාර්තා වනවා.
-

අනතුරට පත් ඉරාන නෞකාවේ සිටි නැවියන් 32ක් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කරයි
මේ අතර අද (04) දින පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්යවරයා කියා සිටියේ එම නෞකාව ශ්රී ලංකාවට අයත් මුහුදේ දී අනතුරට ලක්ව ඇති බවයි.
-

-

දුමින්ද සිල්වාට තවත් නඩුවක් වැටෙයි
ඊට අමතරව රුපියල් 100ක අල්ලස් මුදලක් ලබාගත් තවත් සැකකරුවෙකු මේ වන විට මියගොස් ඇති බවද වාර්තා වනවා.
-

සෞදියේ CIA කාර්යාලයකට ඩ්රෝන ප්රහාරයක්
ප්රහාරයෙන් තානාපති කාර්යාලයේ වහලේ කොටසක් කඩා වැටී ඇතුළත දුමෙන් වැසී ගොස් ඇති බව වාර්තා වනවා.
-

නීතිවිරෝධී ලෙස වැඩි මුදලට ඩීසල් විකුණු පුද්ගලයෙක් අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් සැකකරු අර්පත් නගර්, පුල්මුඩේ ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
-

පෙබරවාරි මසදීත් මෙරටට වාර්තාගත සංචාරක පැමිණීමක්
එක්සත් රාජධානියෙන් 30788ක්, රුසියාවෙන් 23099ක්, ජර්මන් 22566ක්, චීනයෙන් 20180ක් සහ ප්රංශ ජාතිකයින් 17174ක් පෙබරවාරි මසදී මෙරටට පැමිණ තිබෙනවා.
-

යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පළමු ගුවන් මඟී යානය කටුනායක සිට ඩුබායි බලා පිටත්වෙයි
මෙම ගුවන් යානය තුළ ගුවන් මඟීන් 47 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙක් ගමන් ගෙන සිටි බව වාර්තා වනවා.
-

එක්සත් අරාබි එමීර් රාජ්යයේ ඇමර්සන් සමාගමේ දත්ත මධ්යස්ථානයකට ඩ්රෝන ප්රහාරයක්
විදුලි පද්ධති අක්රිය වීමෙන් දත්ත සැකසීමේ කටයුතු මේ වන විට අඩාල වී තිබෙනවා.
-

ශ්රී ලංකා ක්රිකට් සුක්කානම එංගලන්තයේ ජොනතන් ට්රොට්ටද?
ඒ අතරින් හිටපු ඇෆ්ගනිස්ථාන පුහුණුකරු ජොනතන් ට්රොට් ඉදිරියෙන් සිටින බවයි ශ්රී ලංකා ක්රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
-

කුමාර් සංගක්කාරගේ පියා අභාවප්රාප්ත වෙයි
ශ්රී ලංකා හිටපු ක්රිකට් ක්රීඩක කුමාර් සංගක්කාර මහතාගේ පියා වන ජ්යෙෂ්ඨ නීතිඥ එස්. කේ. සංගක්කාර අභාවප්රාප්ත වී තිබෙනවා. කීර්තිමත් නීතිඥවරයෙකු වූ ඒ මහතා නීති ක්ෂේත්රය තුළ මෙන්ම ප්රජාව අතර ද ඉමහත් ගෞරවයට පාත්ර වූ චරිතයකි. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (04) වනදා සවස 4ට මහනුවර මහයියාව පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බව සඳහන්.
-

යුද ගැටුම් ගැන ජනපති රජයේ ස්ථාවරය ප්රකාශයට පත් කරයි
මෙම යුදමය තත්ත්වය තුළ මෙරට ජන ජීවිතයට ද විශාල බලපෑම් එල්ල විය හැකි බවද ඔහු මෙහිදී කියා සිටියා.
-

මැදපෙරදිග සිටින ඇමෙරිකානුවන්ට විශේෂ දැනුම් දීමක්
විදෙස් මාධ්ය වාර්තා කරන්නේ ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්රායලය ප්රහාර එල්ල කිරීම සමඟ ආරක්ෂිත අවදානම සැලකිල්ලට ගෙන මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි.
-

ඉරානය හෝමූස් සමුද්ර සන්ධිය වසා දමයි
මෙම සමුද්ර සන්ධිය පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් බොක්ක යා කරන බව මෙම පටු මුහුදු තීරය ලොව බලශක්ති කේන්ද්රස්ථානයක් ලෙස සැලකෙනවා.
-

ඊශ්රායලයට එල්ල වූ ප්රහාරයකින් ශ්රී ලාංකික සාත්තු සේවිකාවකට සුළු තුවාල
අමෙරිකාව සහ ඊශ්රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්රහාරයෙන් පසු මේ වන විට මැදපෙරදිග යුද ගැටුම් උග්ර වී අද (02)ට දින තුනක් ගතවී තිබෙනවා.
-

කමේනිගේ බිරිඳත් ප්රහාර හමුවේ ඝාතනය වෙයි
එරට මාධ්ය වාර්තා කර සිටියේ කමේනිගේ බිරිඳ කෝමා තත්ත්වයේ පසුවන බවයි.
-

නෙතන්යාහුගේ කාර්යාලයට ඉරානයේ විප්ලවීය බලකායෙන් ප්රහාර
කෙසේ වෙතත් මෙම ප්රහාරවලින් සිදුවූ හානිය පිළිබඳව ඊශ්රායලය නිල ප්රකාශයක් සිදු කර නැහැ.
-

මැදපෙරදිග යුද්ධය ඉක්මණින් අවසන් කරන්න – මහින්ද රාජපක්ෂ
මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය හැකි ඉක්මණින් අවසන් කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
-

QR ක්රමවේදය ක්රියාත්මක කරනවාද? – මෙන්න ඛනිජ තෙල් සංස්ථාවේ තීන්දුව
ඔහු මෙම අදහස් පළ කළේ අද (02) පැවැති මාධ්ය හමුවට එක්වෙමින්.
-

ශ්රී ලංකාව තුළ සිටින විදේශිකයන්ගේ වීසා කාලය දීර්ඝ කරයි
මෙම වීසා දිගුව සඳහා මුදල් අය නොකරන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
-

ඉරානයේ අන්තර්ජාල සබඳතා බිඳ වැටෙයි
ඉරානයේ ගෝලීය අන්තර්ජාල ප්රවේශයෙන් 99%ක් පමණ මේ වන විට විසන්ධි වී ඇති බවද එම ආයතනයේ දත්ත වාර්තා පෙන්වා දෙනවා.
-

ඉරානයේ සමඟ යුද ගැටුම්වලින් අමෙරිකානු සෙබළුන් තිදෙනෙක් මරුට
මෙම ප්රහාරයෙන් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු මියගිය බව ඉරාන මාධ්ය ආයතන තහවුරු කර ඇති බවද එම මාධ්ය වාර්තා පෙන්වා දෙනවා.
-

එක්සත් අරාබි එමීර් රාජ්යයට එල්ල වූ ප්රහාරවලින් ලාංකිකයෙකුට සුළු තුවාල
එක්සත් අරාබි එමීර් රාජ්ය ආරක්ෂක අමාත්යාංශය පවසන්නේ ලාංකිකයෙකු ඇතුළු විවිධ රටවලට අයත් පුද්ගලයින් 58 දෙනෙකු මෙලෙස සුළු තුවාල ලබා ඇති බවයි.
-

කිසිඳු බියක් ඇති කරගන්න එපා – ඉන්ධන හිඟයක් නැහැ – IOC
මේ හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි බියක් අනවශ්ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වැළකී සාමාන්ය පරිදි ඉන්ධන ලබාගන්නා ලෙස එම සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
-

අයතුල්ලාගේ තැන ලබාගත් කෙනා මෙන්න
අනතුරුව ඔහුගේ නිසල දේහය එහි සුන්බුන් අතර තිබියදී එරට ආරක්ෂක අංශ සොයාගෙන තිබෙනවා.
-

ඕමානයේ තෙල් නෞකාවකට ප්රහාරයක්
එරට සමුද්ර ආරක්ෂක මධ්යස්ථානය පවසන්නේ මෙම ප්රහාරයෙන් පුද්ගලයින් සිව් දෙනෙක් තුවාල ලැබූ බවයි.
-

මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් සීමා ගැන තීන්දුවක් ගනී
මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් 28ක් අවලංගු කර ඇති බව වාර්තා වනවා.
-

ඉන්ධන තොග ගැන ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් ප්රකාශයක්
එම සංගමයේ විධායක කමිටු සාමාජික ඩී.වී. ශාන්ත සිල්වා මහතා පවසන්නේ එම නිසා අනවශ්ය බියක් ජනතාව ඇති කරගත යුතු නොමැති බවයි.
-

ඉන්ධන තොග මැයි මස දක්වා ඇනවුම් කරලා තියෙනවා – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
මේ හේතුවෙන් මැදපෙරදිග ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය මෙරට ඉන්ධන සැපයුමට බාධාවක් නොවනු ඇති බවද ඔහු පවසනවා.
-

ඉරානයේ පාලන බලය තාවකාලික මණ්ඩලයකට
එරට සියලු තීරණාත්මක බලතල උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සතුව පවතිනවා.
-

BREAKING – අයතුල්ලා අලි කමේනි ඝාතනය වූ බව ඉරාන මාධ්ය තහවුරු කරයි
ඉරාන මාධ්ය වාර්තා කරන්නේ තවද මෙම ප්රහාරයෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑනා, මුණුපුරාද ජීවිතක්ෂයට පත්වූ බවයි.
-

මැදපෙරදිග බලා යන්න ඉදපු විදේශිකයින් ගැන තීන්දුවක් ගනී
මේ හේතුවෙන් ශ්රී ලංකාවෙන් පිටවීමට නොහැකි වන මඟීන් දුෂ්කරතාවන්ට මුහුණ දීමට දෙනු ඇති.
-

බිය වෙන්න එපා – ලංකාවේ තෙල් අර්බුදයක් නැහැ – CPC
ඉන්ධන සම්බන්ධව කිසිඳු ගැටළුවක් නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.
-

මැදපෙරදිග සිටින ශ්රී ලාංකීකයන් ගැන තොරතුරු දැනගන්න විශේෂ දුරකථන අංකයක්
එම මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙස එම අමාත්යාංශ අදාළ තානාපති කාර්යාලවලින් ඉල්ලා සිටිනවා.
-

මැදපෙරදිග යුද උණුසුම නිසා ශ්රී ලංකන් ඇතුළු ගුවන් සමාගම් ගත් හදිසි තීන්දුව
එම සමාගම පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය මත ගුවන් යානාවල ගමන් මාර්ගයන් හි වෙනසක් සිදුකර ඇති බවයි.
-

ඊශ්රායලයෙන් ඉරානයට ප්රහාර – ප්රහාරයෙන් ඉරානයේ සන්නිවේදන ජාලයන්ට බාධා
අල් කමේනි ආරක්ෂිත ස්ථානයකට පිටත් කර හැර ඇති බවද මේ වන විට වාර්තා වනවා.
-

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්
එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද (28) සිට එම ගෑස් තොග කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කරන බවයි.



































