Jaliya Yatagama
-

ඉරානය සමඟ යුද්ධය නවත්වන හැටි ට්රම්ප් හෙළි කරයි
ට්රම්ප් මේ බව සඳහන් කර ඇත්තේ ‘ටයිම්ස් ඔෆ් ඊශ්රායල්’ නම් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
-

ලංවිම අද සිට අහෝසි වෙයි – නව සාමාගම් 6 අද සිට බලාත්මකයි
ඒ සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනය ද පසුගියදා බලශක්ති අමාත්යවරයා විසින් නිකුත් කිරීමට කටයුතු කළා.
-

G7 නායකයන්ගේ තීරණයෙන් උඩ ගිය තෙල් මිලට වුණු දේ
විදෙස් මාධ්ය වාර්තා කරන්නේ මෙම යෝජනාව සඳහා අමෙරිකාව මේ වන විටත් සහයෝගය පළකර ඇති බවයි.
-

ICC මහා සභා රැස්වීම හදිසියේම කල් යයි
විදෙස් මාධ්ය වාර්තා කළේ මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
-

මැදපෙරදිග අර්බුදය හමුවේ බොරතෙල් මිල ඉහළට
මේ අනුව බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 117.65ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
-

පේරාදෙණිය විශ්ව විද්යාලයට දිවියන් පැමිණීම නිසා ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි
ඒ අනුව විශ්ව විද්යාල පරිශ්රය තුළ ගමන් කිරීමේ දී සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් අවශ්ය ආරක්ෂක පියවර ගන්නා ලෙසත් එහිදී විශ්ව විද්යාල පරිපාලනය සඳහන් කර ඇත.
-

පෙන්ෂන් නැති වුණු මන්ත්රීවරුන් රජයේ රැකියා ඉල්ලයි
මෙලෙස කටයුතු කළහොත් තමන්ට මුල් රැකියාවන් හි විශ්රාම වැටුප ලබා ගැනීමට හැකි වන බව එම මන්ත්රීවරුන්ගේ අදහස වී තිබෙනවා.
-

ඉරානයේ නව උත්තරීතර නායකයා තේරී පත්වෙයි
නව ඉරාන උත්තරීතර නායකයා නිහඬ චරිතයක් බවත් ඔහු කිසි දිනක රජයේ තනතුරු කිසිවක් දරා නොමැති බවත් විදෙස් මාධ්ය වාර්තා පෙන්වා දෙනවා.
-

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ජය ඉන්දියාවට
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස්කළා.
-

ලෝකයේ මනුෂ්යත්වය ඉහළින්ම ඇති රට බවට ශ්රී ලංකාව පත් කරනවා – ජනාධිපති
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (08) කොළඹ දී පැවති ජාත්යන්තර කාන්තා දින සැමරුමට එක්වෙමින්.
-

බ්රිතාන්යයේ උදව් අවශ්ය නැහැ – ඩොනල්ඩ් ට්රම්ප්
බේරූට් හෝටලයකට එල්ල වූ ඊශ්රායල ප්රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් තිබෙනවා.
-

සුව ලැබූ ඉරාන නාවිකයන් 22 දෙනා කොග්ගල ගුවන් හමුදා කඳවුරට
අනතුරුව ඔවුන් ගාල්ල කරාපිටිය රෝහල වෙත ප්රතිකාර සඳහා ඇතුළත් කිරීමට කටයුතු කළා.
-

මිල ඉහළ යාම අනිවාර්යෙන්ම අපිට දරන්න වෙනවා – අමාත්ය වසන්ත සමරසිංහ
මේ වන විටත් මිල ඉහළ යාම වාර්තා වී ඇති බවත් එම ඉහළ යාම අනිවාර්යෙන්ම අපටත් දැරීමට සිදුවන බවත් අමාත්යවරයා සඳහන් කළා.
-

IRIS Dena නෞකාව නිරායුධව සිටි ප්රකාශයට ඇමෙරිකානු ඉන්දු – පැසිෆික් සංවිධානයෙන් ප්රතිචාර
ඔවුන් පවසන්නේ එය සන්නද්ධ ගැටුම් නීතිය යටතේ එය වලංගු නිශ්චිත හමුදා ඉලක්කයක් බවයි.
-

ජාත්යන්තර කාන්තා දිනය අදයි
“පොහොසත් රටක අභිමන – ඇයවේ දැයක පෙරමග” යන්න මෙවර කාන්තා දිනයේ තේමාව ලෙසයි තෝරාගෙන තිබෙනවා.
-

විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරඟය අද
ඉන් අවස්ථා දෙකකදී ඉන්දියාව ශූරතාව හිමි කරගැනීමට සමත් වුණා.
-

ශ්රී ලංකා සහ ඇෆ්ඝන් තරඟාවලිය කල් යයි?
තරඟාවලියට එක්දින තරඟ 3කින් සහ විස්සයි විස්ස 3කින් සමන්විත මෙම තරඟාවලිය ඇෆ්ඝනිස්ථානයේ සත්කරත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්යයේ සාජා සහ ඩුබායි හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.
-

මැදපෙරදිග යුද උණුසුම මැද කුවේට් රාජ්යය තෙල් නිෂ්පාදනය අවම කිරීමට තීන්දු කරයි
තවද පවතින ආරක්ෂක තත්ත්වය සලකා බලා මෙම තීරණය ගෙන තිබෙනවා.
-

ඉරාන නෞකා දෙකේ අර්බුදයෙන් ගොඩඑන්න ආණ්ඩුව නීති විශාරදයන්ගේ සහාය පතයි
රජය මේ සම්බන්ධව විදේශීය රාජතාන්ත්රිකයන් පිරිසක් සමඟ දීර්ඝව සාකච්ඡා කර ඇති බවද වාර්තා වනවා.
-

බටුවත්තේ චාමරගේ බිරිඳට අයත් නිවස අසල වෙඩි ප්රහාරයක්
පොලීසිය පවසන්නේ අදාළ නිවසට සහ තවත් නිවාස දෙකකට වෙඩිකකරුවන් විසින් වෙඩි ප්රහාර 23ක් පමණ එල්ල කර ඇති බවයි.
-

ඉරාන කාර්ය මණ්ඩලය නැවත භාර දෙන්න එපා – අමෙරිකාවෙන් ශ්රී ලංකාවට බලපෑම්
අමෙරිකානු අභ්යන්තර රාජ්ය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම සේවය මේ බව වාර්තා කරනවා.
-

ඉරානයේ තුන්වෙනි නැවට ඉන්දියාවේ රැකවරණය
ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හමුවේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150 සීමාව ඉක්මවා යාමේ බරපතළ අවදානමක් පවතින බවයි.
-

ඉරාන නාවිකයින් බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුම පිළිබඳව ශ්රී ලංකාවට ලෝකයෙන්ම ප්රසාදය
ඉරාන නෞකාවක් සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කර ඇති බවද වාර්තා වනවා.
-

ශ්රී ලංකාවේ නිල සංචිත ප්රමාණය ඩොලර් බිලියන 7 ඉක්මවයි
2026 ජනවාරි මසදී එම අගය පැවැතුණේ ඩොලර් බිලියන 6.832ක් වශයෙනි.
-

රුසියානු තෙල් මිලදීගැනීමට අමෙරිකාවෙන් ඉන්දියාවට දින 30ක සහන කාලයක්
මේ අනුව අදාළ ගණුදෙනු ලබන අප්රේල් 3 වනදා දක්වා සිදු කිරීමට අවසර දෙන බවද එහි සඳහන්ව තිබෙනවා.
-

මහජන හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
අදාළ යෝජනාවට පක්ෂ ඡන්ද 108ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 8ක් පමණ හිමි වුණා.
-

ඉදිරි සතිය මෙරටට තීරණාත්මකයි – ආරක්ෂක නියෝජ්ය අමාත්ය
අමාත්යවරයා මෙම අදහස් පළ කළේ අද (06) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින්.
-

-

වන්දනාකරුවන් රැගත් බෝට්ටුවක් යාපනය ගුරුනගර්වලදී පෙරළෙයි
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පාලෙයිතිව් උත්සවය සඳහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බෝට්ටුවකි.
-

මැදපෙරදිග යුද්ධය අතරතුර චීනය ඉන්ධන අපනයන තාවකාලිකව නවතා දමයි
මැදපෙරදිග ප්රදේශයේ පවතින යුද්ධය හේතුවෙන් ලෝකයේ බලශක්ති සැපයුමට බලපෑම් ඇතිවිය හැකි බවට ඇති අවදානම සැලකිල්ලට ගෙන චීනයේ විශාලතම තෙල් සමාගම්වලට ඩීසල් සහ පෙට්රල් අපනයනය තාවකාලිකව නවතා දමන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. Bloomberg News වාර්තාවක මේ බව සඳහන් වනවා. එම වාර්තාවේ හෙළි නොකළ ආරංචි මාර්ග උපුටා දක්වමින් පවසන්නේ චීන රජයේ ප්රධාන ආර්ථික සැලසුම් ආයතනය වන ජාතික…
-

IRIS Bushehr නෞකාවට වෙන දේ ගැන ජනපති හෙළි කරයි
ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (05) රාත්රී පැවැති විශේෂ මාධ්ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
-

අමාත්ය විජිත හේරත් සහ ඊශ්රායලයේ විදේශ ඇමති අතර දුරකථන සංවාදයක්
සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ මෙම සාකච්ඡාවේ දී මෙරට ශ්රමිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලැබූ බවයි.
-

කොළඹ වරාය ආසන්නයේ ඇති ඉරාන දෙවන නැව ගැන තොරතුරු එළියට
ඊට අමතරව IRIS Bushehr නෞකාව ඊයේ (04) මුහුදු බත් වූ බවට සඳහන් වන IRIS DENA නෞකාවට සැපයුම් ලබාදීම සඳහා පැමිණ තිබෙනවා.
-

සුරේෂ් සලේ පාස්කු නඩුවේ තුන්වැනි සැකකරු ලෙස නම් කරයි
මේ අතර සලේ නීතිඥයින් ඊයේ (04) කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරනු ලැබුවා.
-

අමෙරිකාව සහ ඉරානය රහසිගත සාකච්ඡා පවත්වනවා – නෙතන්යාහුගෙන් චෝදනාවක්
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය සිය ප්රතිචාර දක්වා තිබෙනවා.
-

තවත් ඉරාන නෞකාවක් මෙරට මුහුදු සීමාව ආසන්නයේ – ඇමති නලින්ද පාර්ලිමේන්තුවේ දී කියයි
අදාළ නෞකාව මෙරට මුහුදු සීමාවට ආසන්න අනන්ය ආර්ථික කලාපයේ ඇති බවට ද අමාත්යවරයා මෙහිදී පැවසුවා.
-

ට්රම්ප්ගේ යුද බලතල සීමා කරන යෝජනාව සෙනට් මණ්ඩලයේ දී පරාජය වෙයි
අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 47කින් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 53ක් හිමිවීම හේතුවෙන් එය පරාජයට පත්ව තිබෙනවා.
-

ශ්රී ලංකා ක්රිකට් පරිපාලනය අතුරු කමිටුවකට?
ජනාධිපතිවරයා ද මෙම සාකච්ඡා සඳහා සෘජු මැදිහත් වී ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.
-

භාණ්ඩ වර්ග 2,634ක් මත සෙස් බද්ද අදියරෙන් අදියර ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය
ඒ හේතුවෙන් අපනයන කර්මාන්තවල නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත්, ජාත්යන්තර වෙළෙඳපොළවල ශ්රී ලංකා නිෂ්පාදනවල තරගකාරිත්වය අඩු වීමත් සිදුවී ඇති බව සඳහන්.
-

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කරයි
එය රුපියල් මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු කර තිබෙනවා.





































