Loading...

ශ්‍රී ලංකා සහ ඇෆ්ඝන් තරඟාවලිය කල් යයි?

මැදපෙරදිග කලාපය තුළ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය සලකා ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්ථාන අතර පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරඟාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව වාර්තා වනවා.

තරඟාවලියට එක්දින තරඟ 3කින් සහ විස්සයි විස්ස 3කින් සමන්විත මෙම තරඟාවලිය ඇෆ්ඝනිස්ථානයේ සත්කරත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා සහ ඩුබායි හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *