සමාජ ආරක්ෂණ දායකත්වබදු සංශෝධන පනත් කෙටුම්පත ජනපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් කර තිබෙනවා.
මෙහි ලියාපදිංචි වීම සඳහා වන පිරිවැටුමේ සීමාව අප්රේල් මස 1 වනදා සිට බලාත්මක වනු ඇති.
එය රුපියල් මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු කර තිබෙනවා.
මේ අනුව මෝටර් වාහන, සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කර ඇත.








Leave a Reply