Loading...

කමේනිගේ බිරිඳත් ප්‍රහාර හමුවේ ඝාතනය වෙයි

ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ නිවසේ දී ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනී නාලිකාව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කර සිටියේ කමේනිගේ බිරිඳ කෝමා තත්ත්වයේ පසුවන බවයි.

ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව පසුගිය සෙනසුරාදා සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය සහ මුණුපුරා ඝාතනයට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

කමේනි සහ ඔහුගේ බිරිඳට දරුවන් 6 දෙනෙක් පුතුන් සිව් දෙනෙක් සහ දියණියන් දෙදෙනෙක් සිටින බවද සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *