Loading...

ශ්‍රී ලංකා ක්‍රිකට් සුක්කානම එංගලන්තයේ ජොනතන් ට්‍රොට්ටද?

දැනට පුරප්පාඩු වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති බව වාර්තා වනවා.

ඒ අතරින් හිටපු ඇෆ්ගනිස්ථාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් ඉදිරියෙන් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ජොනතන් ට්‍රොට් දීර්ඝ කාලයක් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර පසුගියදා ඉන් ඉවත් වීමට තීරණය කළා.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඔහු සැලකෙන්නේ ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට් නව මඟකට යොමු කළ පුද්ගලයෙක් ලෙසයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *