ශ්රී ලංකා හිටපු ක්රිකට් ක්රීඩක කුමාර් සංගක්කාර මහතාගේ පියා වන ජ්යෙෂ්ඨ නීතිඥ එස්. කේ. සංගක්කාර අභාවප්රාප්ත වී තිබෙනවා.
කීර්තිමත් නීතිඥවරයෙකු වූ ඒ මහතා නීති ක්ෂේත්රය තුළ මෙන්ම ප්රජාව අතර ද ඉමහත් ගෞරවයට පාත්ර වූ චරිතයකි.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (04) වනදා සවස 4ට මහනුවර මහයියාව පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බව සඳහන්.








Leave a Reply