ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
-
අතේ තවත් වැඩ බලන ලේකම්වරයෙක් සහ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් ජනපතිට සහාය දක්වයි
ෆලවර් රෝඩ් හි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී අද (23) ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම් දී ඇති බව සඳහන්.
-
ඩාලි පාරේ සටන උණුසුම් වෙයි – ශ්‍රීලනිප දොරකඩ දී දයාසිරි මහලේකම් ධුරයේ වැඩ භාර ගනී
කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතාට පක්ෂ මුලස්ථානය වෙත ඇතුළු වීමට උත්සහ කළද එහි ආරක්ෂාවට පැමිණ සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහුට ඒ සඳහා අවසර ලබා දුන්නේ නැහැ.
-
ශ්‍රීලනිප මුලස්ථානයේ ආරක්ෂාව තර කරයි
මේ අනුව යළි ධුරයේ කටයුතු ආරම්භ කරන අවස්ථාවට සියළු දෙනාට එක්වන ලෙස ආරාධනා කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.
-
නිමල් ඩාර්ලි පාරේ බලය අල්ලයි
අද (19) පැවැති පක්ෂ විධායක සභා රැස්වීමේදී මෙම පත් කිරීම සිදුව ඇති බව සඳහන්.
-
-
විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි
මෙහිදී නඩුවක අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර පාර්ශවයේ අධිකරණයෙන් ඉල්ලා සිටියා.
-
විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ
මීට අදාළ නඩුව අද (27) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
-
ශ්රීලනිපය සුද්ද කරනවා – විජයදාස රාජපක්ෂ
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සංහිඳියා වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
-
දුමින්දගේ පෙත්සම විභාගයට අවසර
අදාළ නියෝගයේ සඳහන් වන්නේ දුමින්ද දිසානායක මහතා ඉල්ලා සිටින වාරණ නියෝගය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට ඒ මහතාගේ නීතිඥවරුන්ට අවසර ලබා දෙන බවයි.
-
නිදහස් පක්ෂ මෛත්‍රී පාර්ශවයේ තනතුරුවල මාරුවක්
ඒ මහතාගෙන් පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පත් කිරීමට එම විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.
-
වාරණ නියෝගයට එරෙහිව මෛත්‍රී අධිකරණයට
මෙම අභියාචනා පෙත්සමෙන් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ තමන් නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පසුගියදා කොළඹ දිසා අධිකරණය විසින් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසයි.
-
මෛත්‍රීට එරෙහි වාරණය දීර්ඝ කෙරේ
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ අද (09) කැඳවනු ලැබුවා.
-
චන්ද්‍රිකා වසර 5කට පසු මහ ගෙදරට ගිහින්
එහිදී හිටපු ජනාධිපතිනිය සහ පක්ෂයේ ජේෂ්ඨයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
-
මෛත්‍රී මහින්දගෙන් වන්දි ඉල්ලයි
හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරයා විසින් මෙම එන්තර වාසිය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
-
ශ්‍රීලනිපයට තවත් වැඩ බලන ලේකම්වරයෙක්
එම පක්ෂයේ අද (25) පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
-
ඩාර්ලි පාරේ සටන – නිමල් පාර්ශවයට ජයක්
මැයි මස 08 වනදා දක්වා මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති බවත් වාර්තා වනවා.
-
මෛත්‍රීට තවත් අතුරු තහනමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළවයි කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා මෙම නියෝගය කර ඇත්තේ.
-
විජේදාසගේ පත්වීම පිළිගන්නේ නෑ – ලසන්ත අලගියවන්න
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පක්ෂයේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙකු වැඩබලන සභාපතිවරයා වශයෙන් පත් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවයි.
-
ශ්‍රීලනිප ප්‍රශ්ණ විසඳන්න අපිට නීතිමය බලයක් නෑ – මැතිවරණ කොමිසම
එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු හා ලේඛන ඊයේ (18) දිනයේ දී එහි සාමාජිකයින් විසින් සාකච්ඡාවට ලක්කර ඇති බව වාර්තා වනවා.
-
ශ්‍රීලනිප අර්බුදය අස්සේ මෛත්‍රීපාල තායිලන්තයට ගිහින්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේ දී ගනු ලැබූ තීන්දු සම්බන්ධව ලබන 18 වනදා රැස්වී තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
-
සියළු දෙනා අලුත් ගමනකට එක්වන්න – ශ්‍රීලනිප මුලස්ථානයේ දී දුමින්දගෙන් ආරාධනාවක්
ඔහු මේ බව කියා සිටියේ අද (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
-
නිදහස් පක්ෂ කාර්යාලයේ උණුසුම් තත්ත්වයක්
කෙසේ වෙතත් මේ අවස්ථාවේ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මුලස්ථානයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හිතවත් පිරිසක් ද එක් රැස්ව ඇති බවද වාර්තා වනවා.
-
අමරවීර දුමින්ද ලසන්තගේ නිදහස් පක්ෂ පට්ටම් ගැලවෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු කිහිපයක වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.
-
මෛත්‍රි ශ්‍රීලනිප සාමාජිකයින් කොළඹට කැඳවයි
මෙහිදී වැදගත් තීන්දු තීරණයක් කිහිපයක් ගැනීමට නියමිතව ඇති.