Loading...

නිමල් ඩාර්ලි පාරේ බලය අල්ලයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා තේරී පත්ව තිබෙනවා.

අද (19) පැවැති පක්ෂ විධායක සභා රැස්වීමේදී මෙම පත් කිරීම සිදුව ඇති බව සඳහන්.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා තේරී පත්ව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *