ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා.
එම පක්ෂයේ අද (25) පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (25) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී රැස්වූණේ පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
Leave a Reply