lka
-

ක්‍රිකට් ගොඩදාන්න ආපු ඉරාන්ගේ සැලසුම මෙන්න
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නායකයින් සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවකින් පසුව ඊයේ (29) දින සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එම වගකීම භාර ගැනීමට තීරණය කළ බවයි.
-

හර්ෂණ සූරියප්පෙරුම COPF හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කරලා නැහැ – නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න
භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා රජයේ මුදල පිළිබඳව කාරක සභාව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ හර්ෂණ සුරියප්පෙරුම මහතා අද (30) දිනයේ COPF හමුවේ පෙනී සිටීමට නොහැකි බව දන්වමින් ලිපියක් යොමු කර ඇති බව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිදුකළ…
-
හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
ඒ හෙට (01) දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය කිරීම හේතුවෙන්.
-

මධ්‍යම කඳුකරය සුරැකීමට නව අධිකාරියක්
පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ නායයෑම්වලින් මධ්‍යම කඳුකරයට දැඩි හානි සිදු වූ අතර, රටේ හදවත බඳු මෙම කලාපය සුරක්ෂිත කිරීමේ හදිසි අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
-

ඉරාන් සජබ කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි
එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව තහවුරු කර ඇත.
-

COPF කමිටුව හමුවට එන්න බෑ – මුදල් අමාත්‍යාංශය ලේකම් ලිඛිතව දැනුම් දෙයි
මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ අද (29) එම ලිපිය මුදල් කාරක සභාව වෙත ලැබී ඇති බවයි.
-

ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ලෙස ඉරාන් පත් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව සිය ධුරවලින් අද (29) ඉල්ලා අස්වුණා.
-

විදුලි ගාස්තු නැවත ඉහළට ? – අවසන් තීන්දුව මැයි 9 වනදා
නව වාර්තාවෙන් 2026 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ විදුලි උත්පාදනය සඳහා වැය වන පිරිවැය ඉහළ ගොස් තිබෙනවා.
-

ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය යටතට
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.
-

දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි
කොළඹ පෞද්ගලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ (28) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා.
-

ප්‍රංශ ජාතික කාන්තාවකට අතවර කළ විශ්ව විද්‍යාල සිසුවෙක් අත්අඩංගුවට
පොලීසිය පවසන්නේ විදේශික කාන්තාව අදාළ කුලී රථය මඟින් ගමන් කරමින් සිටියදී අතවරයට මුහුණ දී ඇති බවයි.
-

-

මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-

හැකර් කතාත් කරලා කියලා අත්සනත් ගස්සගෙන හොරා කාළා – නාමල් රාජපක්ෂ
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (28) දින තංගල්ලේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
-

ජනපති අනුරගේ දඟ පන්දුවට ශම්මි දැවී යයි
ගෙවී ගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඔහු ඇතුළු ක්‍රිකට් පරිපාලනයට විවිධ චෝදනා එල්ල වූණා.
-

තවත් ඩොලර් ලක්ෂ 6කුත් අතුරුදන් වෙලා – ඇමති නලින්දගෙන් හෙළිදරව්වක්
මේ සම්බන්ධව දැනට පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
-

මුදල් ලේකම් ඉවත් කරන්න ගිය සුගීෂ්වරට ගොම ගහලා
එහිදී නව ජනතා පෙරමුණේ පිරිස මුදල් ලේකම්වරයාගේ නිවස අසල විරෝධය පළකරමින් සිටි අවස්ථාවේ දී සුගීෂ්වර මහතා ඇතුළු කිහිපදෙනෙකුට ගොම ගෑවී ඇති බව සඳහන්.
-

රැඳවියෙකු මියයෑම සම්බන්ධයෙන් ජේරල්වරයෙකු සහ නියාමකවරයෙකු අත්අඩංගුවට
එහිදී ඔවුන් තිදෙනාම තුවාල ලබා ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රොහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
-

මැයි 30වනදාට වෙසක් දිනය කල් දැමුවේ දේශපාලන උවමනාවට – කොටපිටියේ රාහුල හිමි
කෙසේ වෙතත් මේ සම්බන්ධ මහනායක හිමිවරුන් ද අදහස් ප්‍රකාශ කර ඇති බැවින් තමන් වහන්සේ එම අදහසට කිසිඳු විටක විරුද්ධත්වයක් හෝ අගෞරවයක් සිදු නොකරන බවද පවසනවා.
-

-

සජබ මැයි රැළියට එජාපයටත් ආරාධනා
මෙවර සමඟි ජන බලවේග මැයි දින රැළිය මැයි මස 1 වනදා මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.
-

ජනපති ප්රමුඛ කැබිනට් මණ්ඩලයට ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ප්‍රශ්න 22ක්
ජනාධිපතිතුමන් සහ කැබිනට් මණ්ඩලය විසින් මෙම ප්‍රශ්න 22ට විවෘත පිළිතුරු ලබා දිය යුතු බවද සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරනවා.
-

ශම්මි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි?
ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ බොහෝ දුරට සභාපතිවරයා සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සෙසු සාමාජිකයින් ද ඉල්ලා අස්වීමට නියමිත බවයි.
-

සාගරිකා අද සිට නැවත ධාවනයට
පසුගිය 24 වනදා බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වූ සාගරිකා දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයේ දී පීලි පැනීමට ලක් වුණා.
-

චාල්ස් රජුට අමෙරිකාවේ දී විශේෂ ආරක්ෂාවක්
චාල්ස් රජුගේ සිව්දින රාජ්‍ය සංචාරයේ ආරක්ෂාව සම්බන්ධ පූර්ණ විශ්වාසයක් පවතින බව අමෙරිකානු වැඩබලන නීතිපති ටොඩ් බ්ලැන්ච් පවසනවා.
-

-

මත්තල ගුවන්තොටුපොළ ගැන ආණ්ඩුව ගත් විශේෂ තීන්දුව
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ආයෝජකයින්ට අවස්ථාව ලබාදීමට රජය තීරණය කරනු ලැබුවා.
-

නාවුල දී බස් රථ දෙකක් එකට ගැටී බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 11කට තුවාල
අනතුරින් එක් පුද්ගලයෙක් බරපතළ ලෙස තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
-

චීවරධාරියෝ 22ක් මත්ද්‍රව්‍ය සමඟ කටුනායකදී අල්ලයි
අත්අඩංගුවට ගත් සෑම චීවරධාරියෙකුගේම ගමන් මළු තුළ කිලෝ ග්‍රෑම් 05 කට අධික මත්ද්‍රව්‍ය තිබී ඇති බව තොරතුරු වාර්තා වී තිබෙනවා.
-

ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ භෝජන සංග්‍රහය අතරතුරේ වෙඩි තැබීමක්
සිද්ධිය සිදුවී මොහොතක් ගතවීමෙන් පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂිතව එම ස්ථානයෙන් රැගෙන යාමට එරට ආරක්ෂක අංශවලට හැකිව තිබුණා.
-

සාගරිකා ආයෙත් පිට යයි
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (25) පස්වරු 6.25ට පමණ මෙම පීලි පැනීම සිදුව ඇති බවයි.
-

භාණ්ඩාගාරයේ ලේකම්ට ඉල්ලා අස්වෙන ලෙස බලපෑම්
සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
-

ඩිජිටල්කරණයේදී Attacks එන එක සිරිතක් – නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න
සිද්ධිය සම්බන්ධව නවතම තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටිනවා.
-

ප්‍රකාශ ගන්න CIDය රනිල්ගේ ගෙදර ගිය එකට වජිරගේ විරෝධය
කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
-

ඩොලර් මිලියන 2.5 සොරා ගත්තේ Phishing Attack ක්‍රමය භාවිත කළ බවට සැකයක්?
තවද නැවත මුදල් ලබා ගැනීම තාක්ෂණික අභියෝග මැද සිදුකළ යුතු බවද එම ආයතනය පෙන්වා දෙනවා.
-

ජොන්ස්ටන්ට ඇප
මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමටයි.
-

දිස්ත්‍රික්ක මට්ටමෙන් මාලිමාවෙන් මැයි රැළි 21ක්
ඒ අනුව ජාතික ජන බලවේගය සැලසුම් කර ඇත්තේ රටපුරා මැයි රැලි 21ක් රටපුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමටයි.
-

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කරයි
මෙම නව එකඟතාවයත් සමඟ එය තවදුරටත් ඉරිදියට යාමට හැකිව ඇත.
-

සාගරිකා පීලිපැනීම නිසා මුහුදු බඩ දුම්රිය ගමනාගමනය ගැන ගත් තීන්දුව
දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ දුරගමන් බලා යන දුම්රියන් ධාවන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි.
-

වෙසක් වෙනුවෙන් ලබාදෙන නිවාඩුව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්
අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි මෙවර වෙසක් සතිය මැයි 27 සිට ජුනි 2ක් දක්වා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

































