lka
-

ජනපතිගෙන් තවත් විශේෂ කොමිෂන් සභාවක්
මෙම කොමිෂන් සභාව තෙල්ගේ අශෝක පීරිස් මහතා සභාපතිත්වයෙන් පත්කර ඇත.
-

National Single Window ක්‍රමවේදය ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
එමෙන්ම, දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමත්, ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුමැතීන් කඩිනමින් ලබාදීමත් අරමුණු කරගත් ජාතික ආයෝජන ඒකීය කවුළුව (National Single Window for Investment) මෙම වසර අවසන් වන විට සම්පූර්ණයෙන්ම නිම කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.
-

ඥානසාර හිමිගේ සිරදඬුවම කොළඹ මහාධිකරණයෙන් තහවුරු කරයි
අදාළ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඬුවම නියම කරනු ලැබුවා.
-

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර නව පනතක් ගෙන එනවා – ජනපති
ඔහු පෙන්වා දුන්නේ එමඟින් ජනතාවගේ මානව හිමිකම් හා මූලික නිදහස තවදුරටත් ආරක්ෂා කිරීම අරමුණ බවයි.
-

භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපති අද කෝප් කමිටුව හමුවට
එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස්වෙනු ඇති.
-

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන පළවූ ඩේලි මිරර් පුවත අසත්‍යයි – PMD
එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රයේ සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ තරුණ ක්‍රීඩකයින් සඳහා අවස්ථා පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු වූ බවද නිවේදනයේ සඳහන්.
-

ආනන්ද මන්ත්‍රී ධුරයට නුසුදුසු බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලූ පෙත්සම විභාගයට
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
-

ගත වූ පැය 24 තුළ ඩෙංගු රෝගීන් 1069ක් වාර්තා වෙලා
ඒ මහතා සඳහන් කරන්නේ රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ යමින් ඇති පසුබිමක මෙම තත්ත්වය කඩිනමින් පාලනය කරගත යුතු බවයි.
-

කටාර් හි ගෑස් පර්යන්තයක පිපිරීමකින් පුද්ගලයින් 54කට තුවාල
එරට මාධ්‍ය වාර්තා කළේ පිපිරීමෙන් පුද්ගලයින් 54 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
-

2026 වසරේ ගත වූ මාස 5ට සංචාරක ආදායම පහළට
තවද මෙම වසරේ මැයි මසදී සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 155.7ක් වූ අතර 2025 වසරේ මැයි මසදී එය ඩොලර් මිලියන 164.1ක් ලෙස වාර්තා වුණා.
-

ජුලි 3 වනදා බස් ගාස්තුත් වැඩි වෙයිද?
මෙම ගාස්තු සංශෝධන සම්බන්ධව ඉදිරියේ අනෙක් බස් සංගම් සමඟ ඉදිරියේ සාකච්ඡා කරන බවද ඒ මහතා පැවසුවා.
-

වහපු හෝමුස් නැවත අරින්න අලුත් සාකච්ඡා වටයක්
මැදපෙරදිග සාමය පිළිබඳව අවිනිශ්චිත බවක් නිර්මාණය කරමින් ඉරානය හෝමුස් සන්ධිය නැවත වසා දැමීමට ඊයේ (20) පස්වරුවේ කටයුතු කළා.
-

IMF නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට
මේ අනුව එම නියෝජිත පිරිස ජුනි 24 – 30 කාලය තුළ මෙරට සංචාරයක් නිරත වනු ඇති.
-

ලොවම කතා කරන රුමේෂ් බ්‍රසල්ස් ගමන තහවුරු කරයි
එම අවසන් තරගය සැප්තැම්බර් මස බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වීමට නියමිතයි.
-

සිරවුණු පොඩි මැණිකේ බදුලු යයි
අඹේවෙල සහ නානුඔය අතර පිහිටි පැරකුම්පුර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය නාය යෑමකට ලක්ව වුණා.
-

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසයි
ඉරානය සහ අමෙරිකාව අතර පසුගිය බදාදා අත්සන් කෙරුණු මූලික සාම ගිවිසුමට අනුව විවෘත කෙරුණු හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට ඉරානය තීරණය කර තිබෙනවා.
-

ආසන පටි නීතිය අද සිට දැඩි වෙයි
මේ අනුව අද (20) සිට මෙම නීතිය අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන බවද මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව පැවසුවා.
-

පාකිස්ථානයෙන් ඉන්ධන මිලට දැවැන්ත සහනයක්
ඩීසල් ලීටරයක මිල පාකිස්ථාන රුපියල් 311ක් දක්වා රුපියල් 67කින් මිල පහළ දමා ඇති බව වාර්තා වනවා.
-

ICC සභාපති ජේ ෂා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව අතර විශේෂ හමුවක්
මෙහිදී, පාලන සංක්‍රාන්ති ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා පත්කර ඇති කමිටුවේ මෙතෙක් ප්‍රගතිය පිළිබඳව ICC සභාපතිවරයා දැනුවත් කර ඇති අතර, ක්‍රිකට් පරිපාලනය වඩාත් ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුතුව ගොඩනැගීම සඳහා ගෙන ඇති පියවර ද පැහැදිලි කර තිබෙනවා.
-

FIFA කුසලානය – සත්කාරක අමෙරිකාව සහ මොරොක්කෝව ඉදිරියට
අමෙරිකාව මෙම ජයග්‍රහණයත් සමඟ පිළිමළුන් පිටුදැකීමේ (අවසන් 32) වටයට ස්ථානය වෙන්කර ගැනීමට සමත් වූ අතර, මොරොක්කෝවද දෙවැනි වට බලාපොරොත්තු ඉහළ නංවා ගනු ලැබුවා.
-

2025 සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් 7,400කට වැඩි සිසුන් සියලු විෂයන් අසමත්
මෙවර විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ගෙන් 7419 දෙනෙක් සියලුම විෂයන් අසමත්ව ඇති බවද කොමසාරිස්වරිය පැවසුවා.
-

දුමින්දගේ රන් ආලේපිත ගිනි අවි සිද්ධිය ආයෙත් පත්තු වෙයි
ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය ඊයේ (19) මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
-

ඩයමන්ඩ් ලීග් තවත් අදියරක ජයත් රුමේෂ්ට
තරගයේ අවධානය දිනාගත් කරුණක් වූයේ ඔලිම්පික් රන් පදක්කම්ලාභී, හිටපු ලෝක ශූර සහ ඉන්දීය මලල ක්‍රීඩා තරුවක් වන Neeraj Chopra නැවතත් රුමේෂ් හමුවේ පරාජයට පත්වීමයි.
-

2025 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි
විභාග ප්‍රතිඵල සඳහා www.doenets.lk වෙත පිවිස ඔබට දැන් ලබා ගත හැක.
-

ICC සභාපති ජනපති අනුරව හමුවෙයි
ඉන්දීය මාධ්‍ය පවසන්නේ මෙම හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ ගැටළුව ප්රමුඛව සාකච්ඡාවට ගනු ඇති බවයි.
-

දැරණියගල හම්බානවෙල මත්ද්‍රව්‍ය වැටලීමකදී පොලිසියට ප්‍රහාරයක් – නිලධාරීන් සිව්දෙනෙකු රෝහලට
ඒ හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අවිස්සාවේල්ල සහ දැරණියගල රෝහල්වලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවද වාර්තා වනවා.
-

රන් මිල දැනෙන ගණනකින් පහළට
මේ අතර ඊයේ (18) දින රුපියල් 359700ක් වූ කැරට් 22 රන් පවුම අද (19) දින රුපියල් 351500ක් ලෙස මිල සටහන්ව තිබෙනවා.
-

අමෙරිකා සහ ඉරාන මුලික වටයේ සාකච්ඡා අද
මෙම සාකච්ඡා සඳහා මෙම රටවල් දෙකට මැදිහත්කරුවන් ලෙස පාකිස්ථානය සහ කටාර් රාජ්‍යය ඇතුළු තවත් සම්බන්ධිත රටවල් කිහිපයක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.
-

විදේශ මුදල් ගෙවීම් නිරීක්ෂණය දැඩි වෙයි – ආනයන සඳහා නව රෙගුලාසි ගැසට් කරයි
ලියාපදිංචිය නොමැති ආනයනකරුවන් සඳහා වාණිජ බැංකුවලට අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට අවසර නිලබෙන බවද නව රෙගුලාසිවල සඳහන් වනවා.
-

බදුල්ල සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ
134 වැනි සැතපුම් කණුව අසළ අඩි 120ක පමණ කොටසක් සම්පුර්ණයෙන්ම නාය යාම හේතුවෙන් නානුඔය සහ අඹේවල අතර දුම්රිය ධාවනය ඇනහිටියා.
-

ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 24 වනදා
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුවා.
-

-

-

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද
වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහාරාශී හේරත් මහත්මිය කරුණු දැක්වීමට නියමිතයි.
-

යුද ගැටුම් නිමා වෙයි – අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
මැදපෙරදිග කලාපයේ යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූඩ් පීසෙෂ්කියන් විසින් අවබෝධතා ගිවිසුමට විද්‍යුත් ක්‍රමයට අත්සන් තබා තිබෙනවා.
-

උපවාසය අත්හරින්නේ නැහැ – සුරේෂ් සලේ
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සලේ මහතා බැලීම සඳහා ඔහුගේ පෞද්ගලික නීතිඥවරයා ගිය අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
-

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම හෙට
මෙම පෙත්සම අද (17) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
-

-

ගෝඨා අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දෙන්න බෑ – නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය
මෙහිදී සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ පුද්ගලික හේතුන් මත තමන් මෙම නඩු විභාගයට සහභාගී නොවන බවයි.
-


































