Loading...

,

පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ – විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් වෙයි

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කරමින් සිටිනවා.

ඒ අනුව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ අධිචෝදනා ලබා සිටි විත්තිකරුවන් 24 දෙනා අතුරින් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් බවටයි අධිකරණය විසින් තීන්දු කර ඇත්තේ.

එමෙන්ම අදාළ නඩුවේ සෙසු විත්තිකරුවන් 09 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *